🖤✨

646 129 11
                                    

  හායි බබාල අහන්න පුංචි දෙයක්.අපේ ඊලඟ මොහොත ගැන ඔයා මම අපි කවුරුත් දන්නෙ නෑ.ඉතින් මේක ටිකක් බලන්නකො.මම දැක්ක දෙයක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුන. ජීවිත කාලය කෙටියි වගේම ඊළඟ මොහොත හරිම අවිනිශ්චිතයි!

   ඉතින් try කරල බලන්න.සතුටක් වෙයි ඔයාලට. හැමදාම මම කතා කරනව මනුස්සකම ගැන.සමහර පුංචි පුංචි දේවල් වලින් අපිට පුළුවන්  තව කෙනෙක්ගෙ ජීවිතේකට ආශිර්වාදයක් වෙන්න.ඒක ආපිට අපිටම අනිවාර්යයෙන් ලැබෙනව. ✨🖤
[කවදාවත් vote එකක්වත් මම ඔයාලගෙන් ඉල්ලලා නැහැ.ඒත් පුළුවන් නම් මේක share කරන්න.සතුටක් ඒක මට.මේ 4tos ss අරන්  තව කෙනෙක්ට දැනුවත් වෙන්න.]

*Update දෙන්නම් රෑට✨

You've reached the end of published parts.

⏰ Last updated: Nov 26, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Hi මං ටැනී 🌸😋Where stories live. Discover now