Bam Tan 🐕❤️ 03

740 178 74
                                    

ආයිශ් ඔයාලට මම මේ කියන්න ආවෙ මේකයි.කාවවත් ඕනවට වඩා විශ්වාස කරම්න එපා හුම් 😒 අපේ ඩැඩා මේ දවස් වල ටිකක් ඕනවට වැඩී.ඇත්තටම ටිකක් නෙවෙයි.එයා හොදටම ඕනවට වඩා වැඩී.මේ බලු හිත බලු විස්කෝතුවක් වගේ කෑලි කෑලි වලට කුඩු වෙලා තියෙන්නෙ හුම් 😪

              මට තනී සෙල්ලම් කරන්න කාව හරි ඕන කියල මං පොඩ්ඩක් කන් කෙදිරි ගෑව තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

              මට තනී සෙල්ලම් කරන්න කාව හරි ඕන කියල මං පොඩ්ඩක් කන් කෙදිරි ගෑව තමයි.ඒත් ඩැඩාට මං කීවෙ මට සෙල්ලම් කරන්න කෙනෙක් මිසක් තව එයාට බබෙක් ගේන්න කියල නෙවෙයි නෙ හුම් 😒 කොහොම හරි ඔය Bam බබා එහෙම තමයි ආවෙ.

ඒත් ඩැඩාට මං කීවෙ මට සෙල්ලම් කරන්න කෙනෙක් මිසක් තව එයාට බබෙක් ගේන්න කියල නෙවෙයි නෙ හුම් 😒 කොහොම හරි ඔය Bam බබා එහෙම තමයි ආවෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

         ඇරපු අතක් නෑ අර තඩි හාව වගේමයි.මුන් දෙන්නගෙත් ආත්ම ගත මෙව්ව එකක් තියෙනව මං හිතන්නෙ.ඩැඩා හ්‍යුන්ග් උනාට අර හා දතා ඉන්නව නේද,ඩඩා වගේ දෙකක් ඇති.ඩැඩීගෙ වචනෙන් කියනව නම් "මස්ල් පිග්"🙁. අර Bam බබත් ඒමයි 😣. දෙවියනේ එයා මං වගේ දහ ගුනේකටත් වඩා ලුකුයි.එයාගෙ ඩැඩා වගේමයි 😣 ඇරපු අතක් නෑ.කොහොම හරි ඒකෙන් මේකෙන් උනේ මගේ තැන බල්ලට ගියපු එක 🙂.

කොහොම හරි ඒකෙන් මේකෙන් උනේ මගේ තැන බල්ලට ගියපු එක 🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hi මං ටැනී 🌸😋Where stories live. Discover now