Chapter 1.

2.7K 367 33
                                    

😍😍😍😍-------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😍😍😍😍
-------------------------------

NO ONE POV

"කුකී.. තව ටිකක් කන්න ලමයෝ.." තේහියුන්ග් කිව්වෙ එයාගෙ කැම පිගාන අත ගගා ඉදිය එයාගෙ හස්බන්ඩ්ට.

"මට තව කන්න බෑ හියුන්ගී.. මගෙ බඩ හොදටම පිරිලා." ජන්කුක් කිව්වෙ පොඩි ලමයෙක් වගේ එයාගෙ තොල් දෙකත් උල් කර ගෙන. ඒ මූන දැක්කම තේහියුන්ගෙ මූනේ ලා හිනාවක් ඇදුනෙ ඉබේටමයි. එයාගෙ හස්බන්ඩ් තාම හරියට චූටි ලමයෙක් වගේ.

"ආව්වා අම්මේ.. ඇයි ගැහුවෙ?" ජන්කුක් ඇහුවෙ එයාගෙ අම්මා එක පාරටම එයාගෙ උරහිස්සට එකක් ගහපු නිසා.

"තාම පොඩි එකෙක් වගේද හැසිරෙන්නෙ? දැන් කසාද බැදලා කොච්චර කල් වෙනවද? දැන්වත් ටිකක් ඔය හුරතලේ අඩු කර ගන්න." ජන්කුක්ගෙ අම්මා එහෙම කියලා ජන්කුක්ට බැන්නට, හැමෝම දැනගෙන ඉදියා එයත් ජන්කුක්ගෙ ඒ හුරතල් වැඩවලට ගොඩක් ආදරෙයි කියලා.

"ඒකට කමක් නෑ අම්මේ. අනික මෙයා ඔය banana milk බෝතල් හතරක් බීල ඉන්නෙ. බඩගිනි නැතුව ඇති දැන්." තේහියුන්ග් කිව්වෙ එයාගෙ පුංචි හස්බන්ඩ්ව එයගෙ අම්මාගෙන් බේර ගන්න හිතාගෙන.

"ඔයාට මේ වගේ හස්බන්ඩ් කෙනෙක් හම්බෙලා තියෙන්නෙ වාසනාවකට කුකී." ඒ කිව්වෙ ජන්කුක්ගෙ තාත්තා. තේහියුන්ගෙ කන් දෙකත් එක්කම රතු වෙලා. කොල්ලාට complements අරගෙන පුරුදු නෑ.

"කූ වගේ හස්බන්ඩ් කෙනෙක් හම්බ උනේ මගේ වාසනාවකට තාත්තේ." තේහියුන්ග් කිව්වේ ජන්කුක් දිහා ලොකු ආදරයකින් බලන ගමන්.

තේහියුන්ග්ට අදටත් අදහගන්න බැරි උන දේ තමයි, ජන්කුක්ගෙ අම්මලා එයා වගේ අම්මෙක් අප්පෙක් නැති කොල්ලෙක්ව එයාලාගෙ එකම පුතාට කසාද බන්දලා දුන්න එක.

Bestest Boy ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now