𝕡𝕒𝕣𝕥 37

103 11 25
                                    

Hello අප්පා

ඔව් කියන්න දුව

අප්පා ඔයාගේ පුතා ජීවත් වෙනවා

මොකක්ද දුව මේ කියන්නේ

මන් කියන්නෙ ඇත්ත අප්පා chan yon ඉන්නවා 4න් එක දෙන්නද

අහන්න එපා දුව දෙන්න

🌼 chan yon මේ ඔයාගේ අප්පා කතා කරනවා

🐬 අහ් කෝ දෙන්න

පුතා

අප්පා මම හෙට ඔයාව බලන්න එනවා

අනෙ පුතා එන්න

හරි අප්පා මන් හෙට උදෙන්ම එනවා

හරි පුතා

හරි මන් තියනවා එහෙනම් අප්පා පරිස්සමින් ඉන්න

හරි පුතා පරිස්සමින් ඉන්න

( Call end )

🌸 මල්ලි කෝ yoongi

🐬 ඉන්නවා උන්නි

🌸 හරි හරි මල්ලි යන්න

🌼 අඩොහ් මේ අද අපි පොඩි ආතල් එකක් ගමුත

💐 මොකක්ද කියපන්

🌻 කරමු කරමු බන්

🌼 මේකයි එහෙනම් ආ කොල්ලො ටිකව එළියට දාලා දොර වහමුද 😂

🌸 එලම අද සෙට් එක එළියෙ නිදා ගන්නෙ නැතැ

🌹 පව් බන් කොල්ලො සෙට් එක

🏵️ ඔව් බන් බීලා very ත් එක්ක පව් යකො

🧡 පව් නෑ නෑ ඔහොම තමා කරන්න ඕනේ 😌

🌼 අන්නෙකයී ඔය පව් කියන එවුන්ටත් ඕනේ නම් එළියෙ නිදා ගන්න පුලුවන්

🌸 ඔව් ආ උබලගෙ කැමැත්තක්

🌹 නෑ නෑ පව් නෑ

🏵️ ඔව් එක්කො පව් නෑ

🌼 මේ අරයලා කෑවද

𝐹𝐴𝐾𝐸 𝐿𝑂𝑉𝐸 🧚‍♀️✨ ( 𝐶𝑂𝑀𝑃𝐿𝐸𝑇𝐸𝐷 ) 😇♥️Where stories live. Discover now