𝕡𝕒𝕣𝕥 38

124 14 6
                                    

අපි කට්ටියම breakfast එක අරගන්න පටන් ගත්තා...

🐨 ඉක්මනට කන්න

🐴 ඇයියේ බන්

🐨 ඇයි යකෝ අපිට coset එකක් තියනවා නේද

🐼 හුටා..අමතක උනා..

🐥 අනෝ චෝයි නෙ 🤗

🐰 ම්හ්..ම්හ් කොටෝ

🐥 මොකෝ උබ

🐰 මේ අරකි උබ එනකල් බලන් ඇති 😂

🐥 කව්ද බන්

Jungkook එහෙම කියද්දි ඇස් දෙකත් ලොකු කරන් පුපුරන්න වගෙ බැල්මක් දාගෙන මන් jimin දිහා බලාගෙන හිටියා...

🐰 අර අරකි බන්

🐥 අනෙ පලයන් යන්න

🐯 ආවූ...ආවූ බලාම්කො මුගෙ මූණ

🐱 ඔව් රතූ උනා ස්ට්‍රොබෙරි ගෙඩියක් වගේ..

🌼 jiminaaaaa

🐥 ඇයි මැනික

🌼 කට වහගන්නවා මෙහෙ එනවා......
මම එහෙම කියලා jimin ව room එකට ඇදගෙන ගියා..

_____________________

Army තව chap දෙකකින් මේ stroy එක ඉවර වෙනවා ඒ නිසා අද පොඩි 18+ කෑල්ලක් තියනවා හැබැයි ලියන්නෙ නෑ හරිද 😉

______________________

3 hourse later...

🐰 ජිමිනාහ්.....වරෙම් යකෝ අර ලොකු අයියා බනිනවා conset එකට late වෙනවා වරෙම් යකෝ...තෝ ඕකේ පැල වෙනද

අපේ room එක ඉස්සරහට ඇවිල්ලා jungkook කෑ ගහපු නිසයි jimin යි මමයි ඇහැරුනෙ හී 😁

🌼 ආයී.....ශ් ගොන් නාම්බො යනවා මගෙ ඇග උඩින් බුරූවා

🐥 කරන්න දෙයක් නෑ ඔයාටනෙ මාත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ වෙලා තිබුනේ

🌼 අනේ මෙ වල් තාරාවා......යනවා යන්න conset එක late වෙනවා නේද

🐥 අද ඉතිම් dance කරන්න බැරි වෙයි මට පව් මන්

🌼 මගෙන් මුකුත් අහගන්න එපා

🐼 jiminaaaaaahhhhhh වරෙම් යකෝ.......🤬

🐥ආ එනවා එනවා

Jimin එහෙම කියලා මාවත් උස්සන් ගිහින් bathroom එකට ගිහිල්ලා එයාත් wosh එකක් දාගෙන මාත් wosh කරලා අපි දෙන්නම ready වෙලා පහළට ගියා...

_____________________________

🐨 හොදටම late වෙලා ඉක්මනට යමන්

🐥 යමු යමු ඉතිම් 🤧

🌺 මොකද උබ කොර ගහන්නෙ

🌼 හී නිකන්....
මන් jimin ට තරහ බැල්මක් දාලා කිව්වා..

🐥 මේ...මේ...ජූන් ඔප්පා මට අද dance කරන්න බැ වගේ

🐨 ඒ මොකද ඒ

🐥 මේ....මේ බාත් එකේ කකුල වැදුනා මොකක් හරි උනා එතකොට

🐴 තෝ බොරුවක් කියන්නෙ කියලා මන් දන්නවා

🐱 ඔව් ඔව් උබ කවදාවත් army ලට පෙන්නන්නෙ නෑනේ උබට කරදරයක් කියලා

🐰 ඔව් පූසා කියපු එක ඇත්ත ඒ නිසා උබ ඇත්ත කියපන්

🌼 හරි මන් කියන්නම්

🐥 එපා....

🌼 ශ්.......

_____________________________

මන් උන සේරම ටික oppa ලාට කිව්වා...

🐨 තෝ නම් මහා සැක් වල් තාරාවා 🤧

🦄 ඔයාලට late වෙලා නැද්ද

🐼 අනේ යකෝ මේ පොඩි එකාට තේරේන එක තොපිලාට තෙරෙන්නෙ නැද්ද යකෝ

🐱 යමු යමු....

__________________________

At night 11.00

Conset එක ඉවර වෙලා ගෙදර ආවා...කට්ටියම dinner අරගෙන කෙලින්ම ඇදට පැන්නෙ තියන මහන්සියටත් එක්ක..









ඉවරායී....
ශෝට් චැප් එකක් නේද සොලි ඉතිම් vote නැති උනාම දෙන්න හිතෙන්නෙ නෑ..
කම්මෙන්ට් කරන්න වෝට් කරන්න..
බායී 💖

𝐹𝐴𝐾𝐸 𝐿𝑂𝑉𝐸 🧚‍♀️✨ ( 𝐶𝑂𝑀𝑃𝐿𝐸𝑇𝐸𝐷 ) 😇♥️Where stories live. Discover now