දුකයි මට...🥺

20 4 0
                                    


ගොඩක් අය මාව දන්නෙ Hobi girl නැත්නම් Hope sasi කිව්වම.මන් ආසාවෙන් ලියපු පළවෙනි ස්ටෝරිය තමයි My hope.ගොඩක් අය අදටත් කියනව අදටත් මැසේජ් එකක් දාල හරි කියනව ඒ කතාව හරි ලස්සනයි අක්කෙ කියල.ඒත් මගෙ අවාසනාව මගෙ ඇක් එකට ලොග් වෙන්න බැ මට.පුලුවන් තරම් දේවල් කරා.ඒත් ඒක ආයෙ ගන්න බැ.දැන් මාස 2ක් විතර මන් පාඩුවෙ හිටිය.ආයෙ කතා දාන්නෙම නැ කියල මන් හිතාගත්ත.ඒත් ගොඩක් අය කිව්ව අක්කෙ ආයෙ ලියන්නකො කියල.වෙනද වගේම හැමදාම ලියන්න වෙලාවක් නැ.ඒත් මන් පුලුවන් විදියට ලියන්න පටන් ගත්ත.වෙනද වගේම කට්ටිය මන් එක්ක ඉදිවි කියල මන් හිතනව...කලින් ඇක් එකෙ ලින්ක් එකත් මාත් දාල තියෙන්නෙ.කැමති නම් ඒකෙනුත් කියවන්න.ඒත් ඒකෙන් රිප්ලයි දෙන්න බැ මට 🥺

https://www.wattpad.com/user/Hopesasi?utm_source=android&utm_medium=link&utm_content=share_profile&wp_page=user_details&wp_uname=HopeSasi_98&wp_originator=K92s9%2FnaWgls7JI%2F6Qe6kQhqaIrZyBRJxfPxL%2BibJIGAFsOKjDrIsqE60fM0rO3rQslEOR2pLF9wubstcP3%2FEBLNzlUknYmx8PmjmOWgpl1oKl0%2F4xeIDi830Qbsrhpr

com/user/Hopesasi?utm_source=android&utm_medium=link&utm_content=share_profile&wp_page=user_details&wp_uname=HopeSasi_98&wp_originator=K92s9%2FnaWgls7JI%2F6Qe6kQhqaIrZyBRJxfPxL%2BibJIGAFsOKjDrIsqE60fM0rO3rQslEOR2pLF9wubstcP3%2FEBLNzlUknYmx8PmjmOWg...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🌼 My hope 🌼Where stories live. Discover now