පස්වන කොටස...

625 113 8
                                    

යීබෝගෙන් අත ඉවත් කරගත්තු ජාන් ඔහුට රවන්නට විය.

 😅"අම්බෝ සැර නපුරු හාවාගේ හැබැයි ඉතිම් බයනම් හිතුන් නෑ ඔන්න ඉබින්න හිතුනා 😍""මේ මොන විකාරයක්ද මේ 😏"

"හරි හරි කොහෙද යන්නේ කියන්නකෝ මේ හා පැටියා උදේම, නම කියන්නෙත් නෑ"

"ඒව ඔයාට වැඩක් නෑනේ අර කේක් එකට සල්ලි දෙන්න ඕනේ මන් දීල එන්නම් දෙන්න මගේ සල්ලී😅"

"හරි හරි ඒව මන් බලාගන්නම් මන් දෙන්නම් කිව්වනේ මෙන්න ඔයාගේ සල්ලි" 

යැයි පැවසූ යීබෝ ජාන්ගේ කලිසම් සාක්කුවට එම සල්ලි අතඇරියේය. ජාන් බිය වී බලා සිටින්නට විය. ඔහුගේ හදවතේ ගැහීම යීබෝට ඇහෙයි සිතා යීබෝව ජාන් තල්ලු කරන්නට විය.

 "මන් යනවා"  යැයි පවසමින් යන්නට විය.

 "ඒ හාවෝ"  යීබෝ ගේ මේ කෑගැසීමත් එක්ක බනී නැවත් හැරී බලන්නට වූ අතර යීබෝ ඔහුගේ ෆෝන් එකෙන් බනීගේ පිංතූරයක් ගන්නට විය.

"හරි දැන් යන්න පරිස්සමෙන් ඈ" 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හරි දැන් යන්න පරිස්සමෙන් ඈ" 

යනුවෙන් පවසා ජාන්ට වචනයක්වත් පවසන්නට ඉඩ නොතබා ඔහු බේකරියට වැදුනි. ජාන් මේ සියල්ල දෙස අන්දුන් කුන්දුන් වී බලා සිට

 "මහ පිස්සෙක් අප්පා,කොහෙන් ආවද මන්ද මේ උදේ පාන්දර මගේ මූඩ් එකත් කෑවා 😭😭"

මෙසේ තනියෙන් කියව කියව කොලේජ් එකට යාමට බසයක් අල්ලගන්න ඕන නිසා ජාන් බස් නැවතුමපලට එන්නට විය. 

මේ අතර යීබෝ

,"කොල්ල මන් හිතන්නේ මේ ලග පාතම ඇත්තේ අපෝ අර මෝඩ බිනාට ඒක හොයාගන්න බෑනේ මන්ම හොයාගන්නවා" 

දවස ගෙවුනි ඉතින් ජාන්ගේ කොලේජයේ පලමු දවස ඉතා හොදින් ගෙවුනි එයින් පසුව ඔහු විද්‍යාගාරය වෙත පැමිණි අතර එහිදී මිස් ඇනා ඔහුව සියලුම දෙනාට හදුන්වා දී අවසානයේ ඔහුට පැවරී ඇති රාජකාරි විස්තර කරන්නට විය. 

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now