යීබෝට ඇමතුමක් පැමිනි අතර යීබෝ එයට පිලිතුරු දෙන්නට විය.
"හෙලෝ ආ හරිද වැඩේ මිනිහව අරන යන්න ෆාම් එකට මන් තව ටිකකින් එන්නම් මන් එනකන් මිනිහ ගැන හොදට ඇහැගහන් ඉන්නව හරිද "
"ඕකෙ සර් "
යීබෝ බින්ට හා හැකර් ට එහි වැඩ පවරා දී ෆාම් එකට පිටත් විය.
විනාඩි කීපයකට පෙර ඉස්පිරිතාලෙදී ..............
ශූයැංව ඇදගෙන යන කෙනා මීට පෙර ඔහුව දැක නැති නීසා ශූයැං ඔහුගෙන් විස්තර අසන්නට විය.
"මේ තමුසේ කවුද ආ මන් තමුසෙව දැකල නෑනෙ "
"ආ මන් අලුත් යන් සර් ඉක්මනට "
"ආ එහෙමද ඔය අත අතාරිනවකෝ මන් එන්නම්.තාත්තා කොහොමද දන්නේ මන් මෙහේ කියලා මට තමුසෙව සුවර් නෑ ඔහොම ඉන්නව ටිකක් මන් තාත්තට ගන්න ඕනේ "
"හරි සර් ගන්නකෝ මන් ටිකක් නවතින්නම් හැබැයි අතනම් අතාරින් නෑ "
"හරි අල්ලන් ඉන්නවා "
ශුයැං තම පියාට කෝල් එකක් ගන්නට විය.එහාපැත්තෙන් ඇහුනු කටහඩ තම පියාට වඩා වෙනස් වුවුද ඒ පියාගේ දුරකතනය වූ නිසා ඔහු එය වැඩිය සිතුවේ නැත.
"හරිද.සර් "
"හරි යමු යමු අයිසේ "
ඔවුන් එලියට ආවේය.
"කෝ අයිසේ තාත්තා "
"සර් කාර් එක ඇතුලේ ලොකු සර් තනියම ආවේ "
"මොකක් ""ඔව් සර් වැදගත් වැඩක් යන් "
ශූයැං කාරයේ දොර හරිනවත් එක්කම පිටුපස සිටි කෙනා ඔහුගේ නහයට යමක් ඇල්ලූ නිසා ඔහු ක්ලාන්ත විය.
පසුව ඔහුව කාරයට දමාගත් පුද්ගලයා වාහනය පදවන අතර ඇමතුමක් ගන්නට විය.විනාඩි කිහිපයකට පෙර යීබෝ සිටින තැනදි ...........❤️💜💛💚
"හෙලෝ යීබෝ සර් "
"ඔව් යාඕ කියන්න "
"සර් ජාන් සර් හොස්පිටල් ආවා අර මිනිහා අදත් පස්සෙන් චෙං සර් එහාට වෙනකන් ඉදල මූ ජාන් සර් ගාවට ගියා""චෙං කොහෙටද ගියේ "
"මන් හිතන්නේ බෙහෙත් ගේන්න .. අන්න සර් ජාන් සර්ගේ අත ඇල්ලුවා "
YOU ARE READING
ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚
Fanfictionආදරය කරන්න ඔබේ දෑසට පෙනෙන දේට නොව ඔබේ හදවතට දැනෙන දේට.