හතලිස් තුන්වන කොටස...

245 75 9
                                    

පසුදා උදෑසනම යීබෝ බිනුත් සමග ගියේ හොස්පිටල් එකට එදා සිද්දිය වෙච්ච දවසේ සීසීටිවී ෆොටේජ් ඉල්ලන් එන්න.ඒ එන ගමන්ම හොරා වගේ ජාන්ගේ කාමරේට හොම්බ දැම්මෙ ජාන්ව ටිකක් හරි බලන්න කියල හිතාන .අක්කා උදේම නැගිටල කෑම එකකුත් යීබෝට දුන්නේ ජාන්ට කවුරු අතේ හරි යවන්න කියලා .යීබෝ ජාන්ගේ දොර ගාව සිට බලද්දී ජාන් තද නින්දෙ පසුවිය.ඉතිම් ජාන්ගේ ඇද ලගටම ගියපු යීබෝ ජාන් දිහා ටික වේලාවක් බලන් ඉදලා හිමීට නලලට හාදුවක් දීල කෑම එකත් තියලා එතනින් මාරු උනේ ජාන් නැගිට්ටොත් කියලය.

.........................................................................
ඊට පසු දවස් 2 කින් විතර ජාන්ව ඩිස්චාජ් කල අතර ජාන් ඔවුන් කුලියට ගත් නිවහනට ගියේ කුමක් හො කර කුලිය ගෙවන බව සිතට ගනිමින් ය..නමුත් ඔවුන් ඉතා අඩු ගානකට ඒ උඩු මහල විකීනීමට කැමති වූ නිසා ජාන් ඔහු ඉතිරි කර තිබුනු සල්ලී ගෙන ඒ කොටස මිලට ගත්තේ කුලිය ගෙවනවට වඩා එය ලේසි නිසාය.ඔහුත් සමගම සොන්ලනුත් නතර වූයේ යීබෝගේ කීමට වඩා ජාන්ගෙ දඩබ්බර ගති නිසා කරදරේ වැටේ කියන බියටය. ජාන් ඒ නිවස ඉතා අඩු මිලකට ලබා ගැනීමට හැකි වීම ගැන සිටියෙ ඉතා සතුටිනි .නමුත් ඔහු නොදන්නා දෙයක් ඇත. ඔවුන් එ නිවස ඒ ගානට විකිනුවේ යීබෝ ඔවුන්ට ඉතුරු අඩුව කලින්ම දි තිබූ නිසාය ඒ සියල්ලම යීබොගෙ ප්ලැන් විය.එය සොන්ලන් නම් දැන සිටි අතර සොන්ලන් නිවසට ආවේ බඩු මලු දෙක තුනක්ම උස්සන් ය ඒවාද අරන් දුන්නේ ජාන් ය.

"අනේ ඇයි බන් මෙච්චර දේවල් ගෙනත් ආ මන් උබට මේවට කොහොම ගෙවන්නද චිස් මගේ මෙ ඇහුත් කන වෙලානේ ".

"මේ කුනුහර්ප අහගන් නැතුව ඉන්නවද මන් ඕව ගෙනාවෙ මට කන්න ආ ඕනනම්.උබටත් ටිකක් දෙන්නම් 😅 මෙ විකාර නැතුව හිටපන් වයසක අම්මන්ඩියෙක් වගේ කියවන්න ගත්තහම 😒 ආවා මෙතන "

"අනේ බන් එහෙම නෙවෙයි කී දවසක් මෙහෙම කරන්නද ආ මට මොකක් හරි ජොබ් එකක් හොයල දීපන් කො මෙතනට වෙලා ඉදන් කරන්න පුලුවන්"

"අනේ බන් මාත් මෙහෙ ඉන්න එකේ අපි දෙන්නම එකට මොකක් හරි කරමුද ආ ඒකෙත් පොඩි ආතල් එකක් තියෙයි අපිට පුලුවන්නේ මියැනුත් අඩගහගන්න ඕනනම් "

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now