|| UNEXPECTED END💔 || EPISODE 01 ||

1.3K 164 2
                                    

අපි හිටියෙ පාර්ක් එකේ අත් අල්ලගෙන බෙන්ච් එකක වාඩිවෙලා.. මගේ උරහිස උඩ ටේටේ ඔලුව තියාගෙන..

අපි දෙන්නා ආදරේ කරන්න අරන් දැන් මාස ගාණක්.. ඒත් මම තාම අපේ ගෙදරට මෙයාව පෙන්නලා නෑ.. ඔම්මයි අප්පයි දෙන්නම මෙයා ගැන අහලා තියනවා.. ඒත්, කවදාවත් දැකලා නෑ.. මම නම් ටේටේගෙ ගෙදරට ගොඩක් දවස් ගිහින් තියනවා..

"කුකී...."

ලොකු නිහඩ කාලෙකට පස්සෙ ටේටේ කතාකරන්න ගත්තා..

"කියන්න පණ.."

"මම හෙට ඔයාට ලොකූ සර්ප්‍රයිස් එකක් දෙනවා.."

"මොකද්ද බබා...?"

"හෙට බලමුකෝ..."

"කීයටද අපි හම්බෙන්නෙ....??"

"එන්න ඕනෙ නෑ.. හෙට මම එනවා ගෙදර.."

"අපේ ගෙදර.. ඔය ඇත්තමද බබා....?"

"හ්ම්... ඇයි ආස නැද්ද?"

"ආසයි රත්තරං ආසයි.... අනේ පැටියෝ මට මාර සතුටුයි වස්තුවෙ..... "

"ඩිනර් එකට එන්නම්..."

"මම බලන් ඉන්නවා හරිද..."

ගොඩක් වෙලා තුරුල් වෙලා කතා කර කර හිටියට පස්සෙ අපි දෙන්නම ගෙවල් වලට ගියා.. ටේටේව එයාගෙ ගෙදරින් දාලා මම ගෙදර ගියා..

ඒත් ගෙට අඩිය තියනකොටම ඔම්මයි අප්පයි කිව්ව කතාවෙන් මගේ සතුටින් තිබ්බ හිත කෑලි කෑලි වලට කැඩිලා ගියා..

"පුතා ඔයා ලබන සතියෙ මැරි කරන්න ඕනෙ.. අප්පගෙ අලුත් බිස්නස් පාර්ට්නර්ගෙ පුතාව.."

Jjk~~
 


 

#To be continued

UNEXPECTED END💔 || TAEKOOK💚💙 || COMPLETED ☑️Where stories live. Discover now