|| UNEXPECTED END💔 || EPISODE 05 ||

872 140 14
                                    

ඇතුළට ගියපු මම දැක්කෙ හීනෙකින්වත් දකින්න හිතපු කෙනෙක් නෙමෙයි...

ටේටේගෙ ඔම්මයි අප්පයි....

එතකොට.... එතකොට... ටේටේ කියපු සප්‍රයිස් එක මේකද.. මට ප්‍රපෝස් කරේ මගේ ටේටේද... දෙයියනේ එතකොට මගේ ටේටේ...

නෑ...... නෑ...... නෑ......

මගේ හිත කියපු දේ මට පිළිගන්නම බෑ... මම කදුලුත් බේරෙ බේරි mortuary එක පැත්තට දිව්වෙ මගේ පස්සෙන් දුවන් එන්න හදන ඔම්මයි අප්පයිත් තල්ලු කරලා..

මම වෙව්ලන අත්වලින් බොඩි එක වහලා තිබ්බ සුදු රෙද්ද අයින් කරා... තැනින් තැන තුවාල වෙලා තිබ්බත් මට ඒ මූණ අදුරගන්න ගියේ එක තප්පරයයි...



"අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒ........"

ඔම්මයි අප්පයි මාව එතනින් ඇදගෙන යන්න හැදුවත් පැය ගාණක් තිස්සෙ මම කරේ ටේටේව බදාගෙන අඩපු එක...

එයාට මෙහෙම වුණේ මම නිසා කියන එක විතරමයි මගේ හිතේ තිබ්බෙ...

විස්තරේ දැනගෙන යුන්ගි හියුන්ග් එතනට දුවගෙන ඇවිත් ඔම්මටයි අප්පටයි මොනවද කියනවා මට ඇහුණා.. ඒත් එයාලා හියුන්ග් ට බැනලා ගාඩ්ලා ලවා හියුන්ග්ව එලවන්න හැදුවෙ...

මට තේරෙන්නෙ නෑ මම මොකද්ද කරේ කියලා... ටේටේව අත ඇරලා ඒ නලල්ට් කිස් එකක් දීපු මම එතනින් කෙලින්ම ගියේ යුන්ගි හියුන්ග් ඉස්සරහට..

යුන්ගි හියුන්ග් හැමවෙලේම ඉනේ ගහගෙන ඉන්න එයාගෙ ලෝඩ් කරපු ගන් එක ගත්තු මම එයාගෙ ඔලුවට තුන් පාරක් වෙඩි තිබ්බෙ මගේ කීමට හරි ටෙටේ මැරුවෙ එයා නිසා..

එයා ලේ පෙරාගෙන එතන වැටෙද්දි ගන් එකත් අරගෙනම ටේටේ ළගට දුවපු මම එයාව බදාගෙනම මගේ ඔලුවටත් වෙඩි තියාගත්තා...

අපිට ඒ ලෝකෙදි හරි සතුටින් ඉන්න පුලුවන් වෙයි.. සමාවෙන්න අම්මේ තාත්තේ... එකපාරම යන්න ගියාට..


Jjk~~

           

                                             

  The end

UNEXPECTED END💔 || TAEKOOK💚💙 || COMPLETED ☑️Where stories live. Discover now