හොස්පිට්ල් එකට ආපු ගමන් අප්පා මාවත් ඇදන් කොහෙටද ගියා..
ICU
ඒ කියන්නෙ එයාලා තාම ජීවත් වෙනවා.. ඊයෙ රෑ යුන්ගි හියුන්ග් කිව්වෙ ඒ තුදෙනාවම ඇක්සිඩන්ට් කරලා මරනවා කියලා.. මට සතුටුයි.. මම නිසා එයාලගෙ ජීවිත නැති වුණේ නැති එකට.. මට ඊට වඩා මුකුත් හිතන්න වුණේ නෑ..
මම හිටියෙ ටේටේගෙ ලෝකෙ.. එයා ඇවිල්ලද දන්නෑ..
"Excuse me මිස්ටර් ජියෝන්.. පේශන්ට්ල දෙන්නව බලන්න ඕනෙනම් එක පාරකට එක්කෙනෙකුට යන්න පුලුවන්.. ඒත් කරදර කරන්න එපා එයාලට සිහිය නෑ.. "
"දෙන්නා කිව්වෙ.. තුන්දෙනෙක් නෙමෙයිද..?"
"අයෑම් සොරි මිස්ටර් ජියොන් ඒ දරුවා බේරගන්න බැරි වුණා.. එයා ඒ වෙලාවෙම මේ ලෝකෙදාලා ගිහින්.."
අප්පා ඔලුවෙත් අත ගහගෙන ටිකක් වෙලා කල්පනා කරලා ඇතුළට ගියා.. එයා ටිකකින් එළියට ආවම ඔම්මා ගියා.. එයත් එළියට ඇවිත් මට යන්න කිව්වා... ඇතුළට ගියපු මම දැක්කෙ හීනෙකින්වත් දකින්න හිතපු කෙනෙක් නෙමෙයි...
ටේටේගෙ ඔම්මයි අප්පයි....
Jjk~~
#To be continued
YOU ARE READING
UNEXPECTED END💔 || TAEKOOK💚💙 || COMPLETED ☑️
Short Storyවන බඹරු කොච්චර රෝස මල් වලට ආදරේ කරත් ඒ මල් වල පෙති තැලිලා යන්නෙ එයලා අතින්මයි.. ඒත් ඒක එයාලා හිතලා කරන දෙයක් නෙමෙයි... ඒ වගේමයි, මේ ලෝකෙ සමහර ආදර කතා ආදරේ වැඩිකම නිසාම නොහිතන් විදිය්ට වෙනස් වෙන්නෙ..