💜️CHAPTER 2💜️

96 7 10
                                    

(Jin-🐹
Rm-🐨
Suga-🐱
J hope-🦄
Jimin-🐥
V-🐯
Jk-🐰

මේ ඉමෝජි ටික දානවා කොල්ලෝ ටිකට💜️)

At Bts Dorm🏛️

Jin pov🐹

අද නම් පුදුම දවසක්...වෙන මුකුත් නෙමේ අද මේ යක්කු ටික මං ඇහැරවන්නත් කලිනම නැගිටලා.......පුදුමයි.

🐹-"ආ මොකෝ අද කට්ටිය වේලාසන??"

🐰-"මොකද්ද hyung අපි වේලාසන නැගිට්ටත් වැරදී නේ😒"

🐥-"ඒක තමා හුම්ම්"

🐹-"නෑ ඉතින් හැමදාම ඔහොම නැගිටිනවා නම් මං අච්චර මහන්සි වෙන්න ඕනේ නෑනේ🙄"

🐯-"හී හී අපි දැන් හොද ලමයි😌😁 නැද්ද හොබී hyung"

🦄-"ඔව් ඔව් අපි ගොඩාක් හොදයි දැන්😌"

🐹-"අනේ ඉතින්.........මොකට කියනවද😒😑"

All-😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

End of jin pov🐹

RM Pov🐨

🐯-"මේ නම්ජූන් hyung......"

🐨-" ඕ"

මං රාමෙන් කටක් කද්දිම ටේ කතා කලා.

🐯-"අද ටැනීට injection එකක් ගහන්න ඕනේ...මාත් එක්ක යන්ද??"

🐨-"හා යමු...මොන හොස්පිට්ල් එකටද?"

🐯-"අර අර අරක අනේ"

🐨-"ඈ........එහෙමත් හොස්පිට්ල් තියෙනවාද බන්🙄🙄"

🐹🦄🐥🐰🐱-😂😂😂😂😂

🐯-"අයියොඉ නෑ අනේ අර ඩොක්ටර් කෙනෙක් ඉන්නේ සත්තුන්ට කතා කරන්න පුලුවන් ආන්න එයා ගාවට..."

🐨-"ඈ සත්තුන්ට කතා කරන්න පුලුවන් කෙනෙක්😮😮😮 එහෙමත් අය ඉන්නවද අනේ🤔🤔"

🐯-"ඔව් ඔව් අනේ.......අම්මෝ නම්ජූන් hyung ඔයා කොරියාවේ නෙමෙද අප්පා ඉන්නේ😂"

🐨-"හරි හරි ඉතින් කොහෙද එයා ඉන්නේ?"

🐯-"සෝල් වල තියෙන්නේ ඒ හොස්පිට්ල් එක...........කෙල්ලෙක්ලු,මෙහෙ කෙනෙක් නෙමේලු ශ්‍රී ලංකාවේ කෙනෙක්ලු අපේ කුකියගේ වයස.."

🐱-"අම්මෝ මෙයා දන්න දේවල්🤭🤭"

🐯-"ඇයි අනේ ඔයාලා නිව්ස් බලන්නේ නැද්ද එයා මෙහෙ ප්‍රසිද්ධ කෙනෙක් නේ"

🐨-"හරි හරි යමු...කීයටද යන්නේ??"

🐯-" 1ට විතර යමු.."

🥀💜️FOREVER MINE🥀💜️Where stories live. Discover now