💜️Chapter 16💜️

31 4 1
                                    

දැන් මෝනි හිතන්නේ අරුන් තුන් දෙනාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න විදිහක් ගැන...

🌸ලමාආආආආයි මන් ගෙදර ආවාආආආඅ!!!!!

මෝනි මුලු සෝල් වලටම ඇහෙන්න තරම් සද්දෙන් කෑගහගෙන දොර ඇරියා...
හැබැයි මෝනිගේ කට වැහිලා ඇස් ලොකු උනේ ඇතුලේ ඉන්න කට්ටියව දැකලා...👀

🌸හී හී🙂 ඔයාලා මොකෝ මෙහේ🙂

ඇවිල්ලා හිටියේ වෙන කවුරුත් නෙමෙයි. කොල්ලො හත් දෙනා😂 එයලත් ආවේ මෝනිගේන් තියෙන ප්‍රශ්න ඔක්කොම අහලා දැනගන්න...

🐯හම්මෝ! අපේ ජින් හ්‍යුන් පරාදයි😂

🐱මයෙ කන නිකන් නෑ වගේ..

🥀මොකද ගෑනියේ කෑ ගැහුවේ?

🐶සෑ වෑව් මරු වොයිස් එක😂

🦄අම්මෝ මෝනි..බෝම්බයක් ගැහුවා වගේ😂

🌸හරි හරි ඉතින් මන් දන්නවා ඈ ඔයාලා ඉන්නව කියලා😒 කියලා එන්න එපැයි..

🌺එයාලා කියලා තමා ආවේ අපිට..

🌸බොට කිව්වට මට කිව්වේ නෑනේ😒

🐰හරි හරි දැන් අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න🖐️

මෝනි ගිහිල්ලා සෝෆා එකෙන් වාඩි උනා..ඊටපස්සේ කට්ටියම එයාගෙ වටේට ඉදගත්තා...

💕ආ ලමයි මන් ජුස් ගෙනාවා..බොන ගමන් කතා කරමු...

🥀ඕක උබනේද හැදුවේ?🙂

💕😂 ඔව් ඔව් ඔන්නි මන් තමා හැදුවේ😂💔

🐰මන් නම් පැත්තට වත් ගියෙ නෑ ඔන්න😂😌

🐹හරි හරි දැන් මුන් දෙන්නගේ වලිය පටන් ගන්න කලින් මෝනි කතාව පටන් ගන්නකෝ..

ජින් කිව්වේ නැත්තං ඉශූකුක් වලිය පටන් ගත්තොත් මෙතන විනාස වෙන හින්දා..

🌹මෝනියා...උබ කවද්ද NIS ඔෆිසර් කෙනෙක් උනේ??

🌸මීට අවුරුදු දෙකකට කලින්...මන් ඉස්සෙල්ලාම Sri lanka වල තමා වැඩ කලේ..ඒත් මට අපෙ හෙඩ් කිව්වා කොරියාවේ මාෆියා වැඩ ගොඩක් සිද්ද වෙනවා කියලා අපෙන් ඔෆිසර් කෙනෙක් එහෙට එවන්න කියලා mail එකක් ඇවිත් තිබුනා..ඒ වෙලාවේ මන් හිතුවේ නෑ ඒ අවස්ථාව මට හම්බවෙයි කියලා..කෝමහරි අපේ හෙඩ් මාව තෝරගත්තා ඒ වැඩේට..ඉතින් මන් තනියම කොරියාවට යන්නේ නෑ කියලා උබලට මන් කිව්වනේ.ඒ නිසයි මන් හිතුවේ උබලා තුන් දෙනත් එක්කම එන්න..අපි කොහොමත් මෙහෙ එන්නනෙ හිටියේ..

🥀💜️FOREVER MINE🥀💜️Where stories live. Discover now