💜️Chapter 15💜️

21 4 4
                                    

♦️Hello MD😏

මින්සික් ගන් එකත් අරන් මෝනි ලගට ආවා...
මෝනිත් එයාගේ ගන් එක ගත්තා..

🌸තමුසේ😡

♦️ඔව් ඔව් මං තමා😏
පුදුමයි නේ මං ආපු එක ගැන...දන්නවද තමුසේ නිකන් මට සල්ලි කීයක් නැති උනාද කියල😡 මගෙ හැම ඩීල් එකක්ම කැන්සල් කරන්න උනා තමුසේ නිසා...එලියෙ ඩීල් කරන කොට තමුසෙ කොහොම හරි හොයාගන්නවා..ඒ නිසා මේ පාර හොටෙල් එකේ ඩීල් එක කරන්න ගියා ඒත් හොයාගත්තා...තමුසේ නිසා මගෙ අතටත් වෙඩි වැදුණා...දැන් ලෑස්ති වෙනවා ඒවට වන්දි ගෙවන්න...

මින්සික් එහෙම කියන අතරේ මොනි සූහොට ඇහෙන් ඉගි කලේ ටීම් එක ගෙන්නන්න කියලා..

🌸හ්හා..තමුසේ හිතුවද මං තමුන්ට බය වෙයි කියලා 😏 මං දැනටමත් දන්නවා තමුසෙට කව්ද මං ගැන ඔත්තු දෙන්නේ කියලා 😏

මෝනි එහෙම කියලා මින්සික්ගේ එහාපැත්තේ හිටපු මිනිහට වෙඩි තිබ්බා...💥 🔫

♦️තමුන්😡

🌸හ්හා😂 ඇයි තමුසේ හිතුවේ මට මේ බෝගම් ව හොයගන්න බැරි වෙයි කියලද😂😏
මාස්ක් නෙමේ මොනවා දාලා තිබ්බත් මට අදුර ගන්න පුලුවන් 😌

මෝනි කියලා ඉවර වෙනවත් එක්කම එතනට ආවේ මෝනිගේ ටීම් එකත් එක්ක සූහෝ..

ඒත් මෝනි දැනන් හිටියේ නෑ එයා බෝගම්ට වෙඩි තියපු සද්දෙට Hybe එකෙ හිටපු bts ලයි ඉශූලයි ආවා කියලා..මෙයාලා ඒ වෙනකොට හිටියේ කැන්ටින් එකේ නිසා වෙඩි සද්දේ හොදටම ඇහුනා..මේගොල්ලෝ හිටියේ මෝනිට පිටිපස්සේ ඒ නිසා මෝනිට එයාලව පෙනුණේ නෑ...

♦️ආර්ර්ර්ර්!!! මරපන් මේකිව..

මින්සික් එයාගේ මිනිස්සුන්ට කියද්දී මෝනිත් එයාගේ ටීම් එකට අන දුන්නා..

🥀මෝනි!!!!

වෙන්න යන දේ හොද දෙයක් නොවන නිසා ඉශූ මෝනි ලගට දුවන්න ගත්තා..ඒත් hybe එකේ ගාර්ඩ්ස්ල එයාට යන්න දුන්නේ නෑ....

🌸ආයිශ්!!ඉශූ.... ඔතනින් එන්න එපා....ඔෆිසර් දෙන්නෙක් එතනට යන්න...

මෝනි තමන්ගේ ටීම් එකේ දෙන්නෙක්ට කියද්දි දෙන්නෙක් එතනට ගියා...

ඊටපස්සේ මෝනි එයාගෙ ලගට එන හැම මිනිහෙක්ටම ගැහුවා..එකෙක් මෝනිගේ පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින්න ගියා..ඊට වඩා ඉක්මන් උන මෝනි එයාගේ අත අබරලා අරන් ඌව උස්සලා පොලේ ගැහුවා..මින්සික්ගේ මිනිස්සු ටික ටික ඉවර වෙද්දී මින්සික් ගන් එක අරන් මෝනි ලගට ආවා...

🥀💜️FOREVER MINE🥀💜️Where stories live. Discover now