Cute Bunny 🐰 ( Remake )

1K 228 20
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________

මගේ සිහිය මගෙන් ගිලිහිලා යද්දී ... මගේ ඉස්සරහට ආවේ ... කොල්ලෙක් ..... කලු පාට මාස්ක් එකක් එක්ක මුලු මූනම වැහෙන්න ඇදගෙන හිටපු ඒ කොල්ලව ... මට පෙනුනේ බොද වුනු ඇස් වලින්... ඒ ඇස් ... මීට කලින් මන් දැකලා තියෙ ... මට දැනුනේ මාව කැරකෙනවා ... වෙඩි වැදුන උරහිස වේදනා දෙද්දී .. මගේ ඇස් අදුරු වුනා.........

🕧    🕧    🕧    🕧

ඔලුවට දැනුන වේදනාවත් එක්කම මන් හිමිහිට ඇස් අරින්න ගත්තා... බොදවුනු ඇස් වලට  මට පෙනුනේ කවුරු හරි මන් ලග හිටගෙන ඉන්නවා... ඒත් එක්කම..

" ලෙඩාට සිහිය ඇවිත් "

ඒ මනුස්සයා කියද්දි... මන් ලගට දුවගෙන ආවේ යැන්ග් ...

🦄 - යීබෝ .... උබට සිහිය ආවද

යැන්ග් ගේ වචනත් එක්ක මට මතක් වුනේ මන් මීට කලින් හිටියේ club එකේ නේද කියලා .... ඒත් මන් මේ කොහෙද ... එතකොට යැන්ග් කොහොමද මෙතන ...

🦁 - යැ....න්ග්

🦄 - යීබෝ උබට අමාරු ද මචන්

🦁 - මන් කොහෙද මේ...

🦄 - හොස්පිටල් එකේ මචන් ඒත් උබ කොහෙද ඊයේ ගියේ ඇයි බන් අපිට නොකියා ගියේ ....
🦁 - ඒත් .... මන් හිටියේ ක්ලබ් එකේනේ ඒත් මන් කොහොමද හොස්පිටල් ඉන්නේ...

🦄 - මන් දන්නේ නෑ බන් කවුද මන්දා එකෙක් ඇවිත් උබව ගෙනත් දාලා ... ඒ මදිවට තමුසෙගේ අත හොදටම තුවාල වෙලා මට කියහන් මොකද වුනේ කියලා ... කොහෙද උබ ගියේ කියහන් ඊට කලින් .... ප්ලීස් ...

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now