Dungeon ( First Day ) 🦁🦄 ( Remake )

1K 215 21
                                    

🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

__________________________________________

🦁 - ශාන් මන් රූම් එකට ගිහින් යනවා ඉතුරු වැඩ ටික බලාගන්න මට හැමදේම හවසට email කරන්න හෙට තියෙන වැඩ ගැනත්

🐰 - හරි සර් ..

මන් රූම් එකට ගිහින් මගේ බඩුත් අරන් සීයා පපාගේ බිල්ඩින් එකට යන්න පටන් ගත්තා ..

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

වෙනදා වගේම මන් ඇතුලට යද්දී ජැකියා ආවා මන් ලගට

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

වෙනදා වගේම මන් ඇතුලට යද්දී ජැකියා ආවා මන් ලගට ..

👤 - පොඩි ඩොන්..

🦁 - කෝ හැපී ..

👤 - ඇතුලේ පොඩි ඩොන්

🦁 - යමන්..

මන් ජැකියාත් එක්ක අපේ secret place එකට ගියා..

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin