පොරොන්දුව 🐰🐹🚫

804 172 12
                                    


🚫 Bad words and sexual words are included in this story 🚫

🚫 Bad words and sexual words are included in this story 🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________

🐹 - හ්ම්ම්... චූටි දැන් ඕක අත ඇරපන් අපි අද රෑට අනිවාරෙන් අපි Red Blood Note gang එකේ ඩොන් ව බලාගන්න ඕනි... අද ඕක අනිවාරෙන් ම gun buisnes එකට් එනවා තේරුනාද

🐰 - හරි ලොකූ...

මෙච්චර වෙලා මගේ ඒකපාර්ශ්වික ආදරේ දිහා බලාන හිටිය මම ලොකූගේ කතාවත් එක්ක කල්පනා කරේ ..

මගේ අම්මවයි තාත්තවයි මරපු එකාව අද ඇස් දෙකටම බලාගන්න පුලුවන් නේ ද කියලා..

නම - Xiao Feng 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නම - Xiao Feng 

වයස - 51

Xiao Zhan ගෙ සහ Xiao Sean ගෙ පියා ?

Xiao Zhan ගෙ සහ Xiao Sean ගෙ පියා ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම -  Xiao Yifei

වයස - 33

Xiao Zhan ගේ සහ Xiao Sean ගෙ මව ?

THE WORST BOSS ( YIZHAN ) ( Complete  )Where stories live. Discover now