Chapter 5

183 53 0
                                    

එයා ඒ වෙලාවේ එයාගේ අන්තිම හුස්ම හෙලුවා.

🐙 පුතා...

🐯🐱🐨🐥 හොබියා....

🐬 මල්ලි අනේ මල්ලි නැගිටින්නකෝ අනේ ප්ලීස්.

හැමෝම අඩනවා කාටවත් මේ වෙච්ච දේ ගැන හිතාගන්නවත් බෑ.හොදට හිටපු කොල්ලට එකපාර මොකද උනේ කියලා.

🐱 අනේ බන් නැගිටපම්කෝ අනේ බෑ බන් උබට බෑ මෙහෙම කරන්න අනේ බන්.....උබ ඇහුවා නේ මගේ හොදම යාලුවා කව්ද කියලා අනේ බන් මගේ හොදම යාලුවා උබ නැගිටපම් මම කිව්වනේ.....😥😥😥😥

🐯 නැගිටපම්කෝ මේ බලපම් බෙහෙතකට කදුලක් වැටෙන්නැති යුන්ගිත් අද අඩනවා බන්. අනේ...........

🐬 අනේ මල්ලි නැගිටින්න........ නැගිටින්නකෝ ප්ලීස් අනේ දැන් මාව බය කරන්නෙ කව්ද මට විහිලු කරන්නේ කව්...........

🐧 නවත්තනවා මොකද ඔය අඩන්නේ මගේ කොල්ලා නිදි නේ මහත්තයා.අනේ මහත්තයා මෙයාලට කියන්නකෝ මේ මෙයා නිදි කියලා

කාටවත් මේක හිතාගන්න බැරි උනා.එහෙන් හොබී මැරිලා මෙහෙන් අම්මට පිස්සු වගේ.

මෙතන තීන දුක කොච්චර ද කියන්න කාටවත් බෑ.

හිතලා බලන්නකෝ පොඩ්ඩක්.

තමන්ගේ ලෙයින් උපන් දරුවා මෙහෙම තමන්ගේ ඇස්දෙක ඉස්සරහා අන්තිම හුස්ම ටික යැව්වම ඒ දෙමාපියන්ට මොනවා හිතෙන්න ඇත්ද.

මල්ලි උනත් අයිය කෙනෙක් වගේ තමන්ව බලාගත්තු තමන්ගේ එක කුස උපන් සහෝදරයා නැති උනාම ඒ සහෝදරීය මොනවා හිතෙන්න ඇද්ද.

චූටි කාලේ ඉදන්ම එකට ඉදලා එක බත් පත ලිහාගෙන කාලා එකට කුපාඩි වැඩ කරලා හැම දුකේදිම එකට ඉදලා ලේ බැදීමක් නොව්නත් සහෝදරයෙක් උන තමන්ගේ යාලුවා මේ විදියට අන්තිම හුස්ම හෙලුවම ඒ යාලුවන්ට මොනවා හිතෙන්න ඇද්ද.

ඒත් වැඩක් නෑ කාට කොච්චර කොහොම දුක හිතුනත් ආයෙ එන්න බැරි ගමනක් එයා ගිහින් ඉවරයි.දැන් කරන්න තීන එකමදේ ඒ එයා ගෙනාපු ආයුශ කියලා හිත හදාගන්න එකම විතරයි.

🐨 ජ්..ජීසූ යා ජීසුයා මොකද මේ.

🐙 ඉක්මන් කරන්න අ..අර ඉන්හේලර් එක ගේන්න.

👻 Revenge 👻 ( Short Story ) ( Completed )Tahanan ng mga kuwento. Tumuklas ngayon