Part 1

63 12 0
                                    

කොරියාවේ කුඩා ගම්මානයක..තරුණ කොල්ලෝ 4 දෙනෙක්..ඔවුන් හරිම දුප්පත්..ඒත් හදවතින් ගොඩක් පොහොසත්.ඒත් මේ කොල්ලෝ 4 දෙනා හරිම බුද්ධිමත්...ඔවුන් ජීවිතයේ ඉතා කුඩා අවධියේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා.ඒකෙන් ඒගොල්ලො තවත් ශක්තිමත් වුණා.ඔවුන් එකට අඬනවා, ඔවුන් එකට හිනා වෙනවා.තමන් ගැන හිතන්න කලින් ඔවුන් අනිත් කෙනා ගැන හිතනවා.ඒත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න කලින් එයාලා මෙහෙම නෑ.ඔවුන් පොහොසත් නොවූ නමුත් මේ තරම් දුප්පත් නොවේ.
සිදු වූ දේ මම ඔබට කියන්නම්,

අතීතයේ Kim family එකයි Min family එකයි අසල්වැසියෝ.පවුල් දෙකම එකිනෙකා සමඟ ඉතා සමීප විය.mr.kim හා mrs.kim ට පුතාලා 2න් නෙක් ඉන්නවා.

ලොකු පුතා - Kim Namjoon
පොඩි පුතා  - Kim Taehyung

Mr.min හා mrs.min ටත් පුතාලා 2න් නෙක් ඉන්නවා.

ලොකු පුතා - Min Jin
පොඩි පුතා - Min Suga

දෙමාපියන් දෙදෙනා ම එකිනෙකාට සමීප නිසා පුතාලාත් එකටම තමා හිටියේ.ඔවුන් සියල්ලෝම සතුටින් සිටියද එක් දිනක් ඔවුන්ගේ දෙමාපියන් වැඩ කරපු කඩය ගිනි ගන්නවා.එදා ඉදන් මේ හතර දෙනාට මවගේ හා පියාගේ රැකවරණය අහිමි වෙනවා.රීට පස්සේ මෙයාලව බලා ගත්තේ namjoon හා ටේගෙ ආච්චි අම්මා.හැබැයි එක දවසක් ආච්චි අම්මාත් ඔවුන්ව දාලා ගියා.එතැන් සිට ඔවුන් ජීවිතය යනු කුමක්දැයි ඉගෙන ගන්නවා.ඔවුන් සැමවිටම අන් අයට උපකාර කරා.namjoon හා jin waiters ලා විදියට part time job එකක් කරනවා.ටේ හා suga high school එකෙන් university එකට යනවා.එහෙ දී එයාල ට තව එක්කෙනෙත් හම්බවෙනවා.ඒ තමයි j hope.එයා දුප්පත් නැ.එයා පොහොසත්.ඔහුට පොහොසත් ආකල්පයක් නැත.එයා සමහර වෙලාවට kims ලගේ mins ලගේ ගෙදර ඉන්නවා.

At kim's house

Namjoon: බය වෙන්න වෙන්න එපා ලමයි මම දන්නවා ඔයාලට ඒක හම්බවෙනවා

Tae: හැබැයි hyung අපිට හම්බුනේ නැති වුනොත්. මමයි meow meow hyung නුයි මේකට හුගක් මහන්සි වුණා

Jin: ඒ නිසා තමා එයා ඔයාලා මේ schoolarship එක ගන්නවා කියලා විශ්වාසයෙන් කියන්නෙ

Jhope: ඇත්ත. මම කියන්නේ මටත් ඔයාලට  වගේ මොලේ තිබ්බා නම් මම හිතන්නේ මට ඕන ම දෙයක් කරන්න පුලුවන් කියලා

Suga: අනේ විහිළු කරන්න එපා hyung.අපිට ඇත්තටම බය යි.

Jhope: ඉතින් මං ඇත්තනෙ කියන්නෙ

Jin: shhhh වැඩිය හිතන්න එපා.අපි ලියුමක් එනකන් ඉමු

ටික වෙලාවකට පස්සේ දොරට ගහන සද්දයක් ඇහුනා එතකොට ම ටේගෙයි suga ගෙයි ඇස් ලොකු වුනා.

Namjoon: මං බලන්නම්, කියලා දොර ගාවට ගිහිල්ලා ලියුමක් අරගෙන ආවා

Suga:hyung please ඒක කියවන්නකෝ

Namjoon ලියුම ඇරලා ඒක කියෙව්වා

Namjoon: ඔයාලට seoul university එකට scholarship එක හම්බෙලා

හැමෝගෙම ඇස් ලොකු වෙලා සතුටු කදුලු ආවා.මොකද ඒ ගොල්ලො හැමෝම දන්නවා ටේ ටයි suga ටයි මේක කොච්චර වැදගත් ද කියලා.ඒ දෙන්නා රෑ එලි වෙනකන් පාඩම් කරලා මේක ලබා ගත්තේ තවත් එයාලා නිසා hyung ලට දුක් දෙන්න බැරි හින්දා

Jin: ඔයාලා ඒක කරා පැටියෝ මට ඔයාලා ගැන ගොඩක් ආඩම්බරයි

Namjoon: මට ඕගොල්ලො නැතුව පාලු හිතෙයි

Tae: මටත් hyung. ඒත් කදුලු බැ දැන් හොදේ.
මේ ඔක්කොම එතින් අපිට හොඳ අනාගතයක් හදා ගන්නනේ

Suga: ඔව්. ඊට පස්සේ අවුරුද්දේ ඔයාලාත් එහෙ එනවානේ

Jhope: හරි දැන් සතුටින් ඉන්න. ඒත් ඔයාලාට ඉන්න තැනක් තියෙනවාද ? මං seoul වල තැනක් බලන්න ද ?

Namjoon: නැ hobi මම මගේ යාළුවා jackson ට කිව්වා ගෙයක් හොයන්න කියලා.එයා කිව්වා එයාලාගෙ ගෙවල් ලග ගෙදරක් තියෙනවා කියලා.එහෙ ඉන්නෙ එයයි එයාගෙ husband bambam නුයි විතරයි. ඉතින් එයාලාට අපේ ළමයි ව බලා ගන්න පුලුවන් ලු

Jhope: ඔයා කවදාවත් මගෙන් උදව් ගන්නේ නැහැ නේද හරි මගේ cousin කෙනෙකුත් ඉන්නවා ඔයාලා යන college එකේ ම අපි එහෙට ගියාම මං එයාවත් හදුන්වලා දෙන්නම්කෝ

Tae/Suga: හරි hyung

Jhope: ඒත් එහෙදි පරිස්සම් වෙන්න ඔය college එකේ ඉන්නෙ ගොඩක් පොහොසත් ළමයි එයාලා මොනා හරි කරොත් මට කියන්න මම අපේ තාත්තාට කියන්නම්

Tae: බය වෙන්න එපා hyung

Suga: ඔව්. මං ඉන්නවානෙ අපි බලාගන්නම්

Jhope: ඔව් ඔව් අපේ savage cat

කතාව හොඳ ද🙂 වැරැදි තියෙනවා නම් කියන්න හොදේ මං කැමති ඒවා හදාගන්න😊💜️

                                                         💖jinu💖

💖HIGH SOCIETY💖Where stories live. Discover now