Part 3

35 9 2
                                    

ටේ සහ suga university යන පාරේ හිටියා.

Tae: hyung ඇයි හැමෝම කියන්නේ අපිට පරිස්සම් වෙන්න කියලා.
පෝසත් මිනිස්සු ඒ තරම් නරකද..

Suga: සමහර විට ඔව් වෙන්නත් පුලුවන් එහෙම නැති වෙන්නත් පුලුවන්. jhope hyung ගොඩක් හොඳ වුණා ට ඔක්කොම එක වගේ නෙමෙයි නෙ

Tae:ඔයා දන්නවද..මම ටිකක් බයයි ඒත් මම හිතන්නේ කාටවත් අපිට රිද්දන්න බෑ කියලා

Suga: ඇයි ඔයා එහෙම හිතන්නේ

Tae: මොකද අපි හැමෝටම ගොඩක් හොඳයිනේ

Suga: ඔව් කොහොමද කෙනෙක් මෙච්චර cute taetae රිද්දන්නේ.දැන් අපි පරක්කු වෙන්න කලින් යමු...

දෙන්නාම university එකට ආවා.

Tae: wow hyung මේක ගොඩක් ලොකුයිනේ.අපි හැන්ගිමුත්තං කරොත් එහෙම හොයා ගන්න අවුරුද්දක්වත් යයි

Suga:ඔව් අපිට මෙහේ ඉගෙන ගන්න එක ගොඩක් විනෝදජනක වෙයි..ඒත් මට නම් එක තැනක් බලනකං ඉවසිල්ලක් නැ

Tae/Suga: library එක

දෙන්නාම හිනා වෙවී කිව්වා..දෙන්නාම කතා කර කර ඉන්නකොට සුදු පාට car එකක් ඔවුන් ව පසු කරගෙන ගියා.කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම ඒ car එක වට කරගත්තා. උස කඩවසම් කොල්ලෙක් සහ මිටි ලස්සන කොල්ලෙක් car එකෙන් එලියට ආවා. හැමෝම එයාලගේ රසිකයෝ වෙන්න පටන් ගත්තා. නොදැනුවත්වම ඔවුන් දිහා tae හා suga බලන් හිටියේ වෙනස් හැගීමක් එක්ක.

Suga: lucky peoples

Tae: ඇත්ත hyung, ඒගොල්ලො මෙහේ  famous වෙන්න ඇති

Suga: ඔව්, අපි class එකට යමු

                                                                  💖jinu💖



💖HIGH SOCIETY💖Where stories live. Discover now