🥀 මග අමතකද

71 13 1
                                    

අල්තිනායි...
නොයනු මැන තනිකර මෙසේ
නිඹුල් පොප්ලර් තුරු අපේ
ඉකිබිඳියි රහසේ

මැකෙන යෞවන මතකයේ
කුළුදුල් ම පෙම සැඟවිලා
නොකී ප්‍රේමය සිතේ වැලලී
මතකයේ මැද මියෙනවා

බලා ඉඳ එන තෙක්ම පෙර මඟ
මගේ දෙනෙතත් බොඳ වෙලා
මතකයන් අමතකද නුඹ හට
අයිලයට මග වැරදිලා

#දුයිශෙන්

දුඹුරු පාට ඇස්Donde viven las historias. Descúbrelo ahora