🥀 වසන්තය නුඹම වේ

30 9 0
                                    

සීත හිම බිම තනිව වැළපෙන
අපේ පොප්ලර් නිඹුල් තුරු දෙක
බලා ඉන්නා තරම් නුඹ දන්නෑ
යලිත් පැමිණෙන තෙක් - වසන්තය කැඳවන්

කුණාටුව මැද සිහිවුණා මට
ළමැද තුරුළුව හඬා වැලපුන දා
රිදෙන සිතුවිලි රහසෙ සඟවන්
සමූ අරන් ගියදා - නුඹේ සිත දුටුවා

කෙමෙන් මැකෙනා මතකයන් මැද
තුරුණු විය නික්මිලා යනවිට
දැවී අළු වුන පාසලේ ඉඳ
මග බලමි තවමත් - දකින තෙක් ආයෙත්

#දුයිශෙන්

You've reached the end of published parts.

⏰ Last updated: Jul 24, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

දුඹුරු පාට ඇස්Where stories live. Discover now