⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 23ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼

959 152 33
                                    

Call


Tae :-හෙලෝ හියුන්

Namjoon -: ටෙ කොහෙද ඉන්නෙ ? මෙතන මිට්න්ග් එක පටන් ගන්න යන්නෙ

Tae :- දැන් මීට්න්ග් එකක් . ඒත් මට කිව්වෙ නැ නෙ හියුන්

Namjoon :- හදිස්සියෙ වැටුනෙ ටෙ . ඉක්මන්ට එන්න .

Tae :- හරි හරි හියුන් මං මේ පහල ඉන්නෙ ඉක්මන්ට එන්නම් .

ටෙ එහෙම කියලා කුකිව අතින් අල්ලන් උඩට ගියෙ කුකිට පොඩි පොඩි දේවල් ටිකක් කියන ගමන් .

බබා මේ අහන්නකො මැණික .මං දැන් මීට්න්ග් රූම් එකට යනවා . ඔයා මෙතන ඉන්න ඕනි හරිද ? මගේ කැබින් එකෙන් එලියට යන්න එපා හරිද ? එලියට ආවත් මේ හරියෙ කොහෙ හරි තමා ඉන්න ඕනි .පහලට එහෙම යන්න එපා .

ටෙ කුකිගෙ කොණ්ඩෙත් අවුල් කරන ගමන් කුකිව සෝෆා එකෙන් ඉන්දවව්වෙ කූකි ටේ කියන හැම එකටම රොබෝ කෙනෙක් වගේ ඔලුව දෙපැත්තට වනන ගමන් ටේ අවුස්සපු කොණ්ඩෙ ආයම අතින් පීර ගන්න ගනිද්දි.

.

.

.

.

.

.

.

.

ටේ මීට්න්ග් රූම් එකට ඉක්මන්ට ආවෙ එයාගෙ සෙකට්‍රි පස්සිහින් ටේගෙ වේගෙන්ම ටේත් එක්ක අවශ්‍ය ෆයිල් ටිකත් හද හද ටේ පස්සෙන් එද්දි .

👤:- සර් මේක Wang Company එකත් එක්ක තියෙන්නෙ . මේ ෆයිල්ස් ටිකේ තමයි සර් ප්‍රොජෙක්ට් එක තියෙන්නෙ .

Tae :- ok සුබින් අපි ඇතුලට යමු . තව Company වල owner ලා ඉන්නවද ?

👤 :- yes sir . Min company එකත් join වෙනවා .

ටේහ්‍යුන්ගෙ සෙකට්‍රි සුබින් මීට්න්ග් එක ගැන විස්තර කියාගන කියාගන ගියත් ටේහ්‍යුන් ඒ කිසිම දෙයක් ගැන හරියට අහන් හිටියෙ නැ . එයාගෙ ඔලුවෙ වැඩ කරේ ඉක්මන්ට මීට්න්ග් රූම් එකට යන්න ඕන කියන එක විතරයි . මීට්න්ග් එක මොන Company එකත් එක්ක මොන වගේ Owner ලත් එක්ක වැටිලා තියනවද කියලා එයාගෙ ඔලුවට ගියානම් ටේහ්‍යුන් මීට්න්ග් රූම් එකටවත් යන්න කැමති වෙන් නැ .

𝐎𝐍𝐋𝐘  𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]Where stories live. Discover now