⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 37ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼

917 157 32
                                    

කුකි හරිම සතුටින් තමන්ට වෙන් කරලා තිබුනු සීට් එකෙන් වාඩි වෙලා කල්පනා කරේ තේහ්‍යුන්ව හම්බුනාම එයාට මොනවා වෙයිද කියලා  .

තේහ්‍යුන්ව බදාගන එයාව ඉබගන ඉබගන යනවා කුකිට මැවිලා පෙනුනෙ තමන්ගෙ මූනේ හිනාවක් ඉබේටම ඇදෙද්දි .

සති ගානක් මග ඇරුනු ඒ උනුහුම , ඒ මූණ , තමන්ගෙ ආදරේ අද හම්බෙනවා කියලා දැනෙද්දි මොන ආදරවන්තයටද සතුටු නැත්තෙ .

.

.

.

.

At America Airport  ✈

Tae pov

මං ඉක්මනින් ඔෆිස් එකෙන් එලියට ආවෙ අද මගෙ ඒන්ජල් එන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං ඉක්මනින් ඔෆිස් එකෙන් එලියට ආවෙ අද මගෙ ඒන්ජල් එන නිසා . සති ගානක් මග ඇරුනු මගෙ චූටි ඒන්ජල්ව තුරුලු කර ගන්න , ඒ රෝස මලක් වගේ මූණ මගෙ අත් අතරට අරන් කිස් කරගන යන්න .... මගෙ හිත කෑ ගැහුව්වා කිව්වොත් හරි .

කොරියාවට දැන් උදේ උනත් ඇමරිකා වලට දැන් වෙලාව 7:30 pm . මම එයාර්පෝට් එකට ගිහින් ඉදගන හිටියේ ගාර්ඩ්ලව යවන්න පුලුවන්කමක් තිබ්බත් මගෙ කුකි ගැන මං දන්න නිසා .  

ආව් ආව් අද සර්ගෙ මූණෙ තියන මල් හිනාව

මං ලගින් හිටිය සුබින් මගෙ කනට කරලා කිව්වෙ මං  කුකිගෙ ලෝකේ මනෝ පාරක් ගහන් ඉද්දි ලාවට හිනා ගිය නිසා . ඔහ් ශිට්  ලැජ්ජාව බාල්දියෙන් එකයි .

එ   එ එහෙම නැ . තමුසෙ ඔය මවාගත්ත ඒවා .

මං ටිකක් සැරෙන් කිව්වෙ කිම් තේහ්‍යුන් වදයෙන් මගේ චරිතෙ ඝාතනය වෙන නිසා .

𝐎𝐍𝐋𝐘  𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]Where stories live. Discover now