At Univercityකුකි ගෙ කෝල් එකෙන් පස්සෙ යුංගි හොබි දෙන්නා යුනිවසිටි එකට ආවෙ ජිමින්ට මොකද බලන්න . යුංගි බය වෙලා හිටපු විදිහට වැටෙන්නත් ගියේ එතන ගලක කකුල හැප්පිලා .
Yoongi :- මොන හු%$#* මන් දන් නැ . මේ ගලුත් රෙද්ද ...
යුංගි හැප්පුන ගලටත් තිත්ත පරුශ වචනෙන් බැනගෙන ගියේ මූට මොකක්ද වෙලා තියෙන්නෙ කියන ලුක් එක්කින් හොබී යුංගි දිහා බලන් ඉද්දි .
Kookie :- ජිමිනාහ් නින්දා ගනිම් ... ආං එනවා . මේ උබ හිනා වෙනවා එහෙම නෙවෙයි ඇ . පස්සෙ ඩැඩි දැනගත්තොත් මාත් කපෝති
Jimin :- හරි හරි කුකියෝ . දන්නවනෙ මගේ ඇක්ටින්ග්
ඒත් එක්කම මෙඩිකල් රූම් එකට ආව යුංගි හොබි දෙන්නා දොර ඇරගන ඇතුලට ගියා .
Yoongi :- මෝචී .. අනේ මගේ මෝචී බෝලෙ ඇස් දෙක අරින්න මැණික හියුන්ව බය කරන් නැතුව .
යුංගි ගියපු ගමන් ජිමින් හිටිය ඇද ලග බිමට නැමිලා ජිමින්ගෙ ඔලුව අතගාන ගමන් එක අතකින් ජිමින්ගෙ අතක් අල්ලන් කතා කරන්න පටන් ගත්තෙ එයාගේ චූටි හුරතලේ මූණේ තුවාල පැල්ලම් එක්ක ඇදේ වැතිරිලා සිහියක් පතක් නැතුව ඉන්නවා දැක්කාම යුංගිගෙ පපුවට පිහියෙන් අනිනවා වගේ දැනෙද්දි . කවදාවත් නැතුව යුංගිගෙ ඇස් වලින් කදුලුත් ගැලුවෙ ජිමින් එක්ක කතා නොකරත් හිටිය නිසා
Yoongi :- පැටියො හියුන් ඔයා එක්ක කතා කරන්නම් ඇස් දෙක අරින්නකො . අනේ මාව බය කරන්න එපා දෙයියනේ .
ටික වෙලාවක් අතිසාර්තක ලෙස රංගනයේ යෙදුන කුකි වගේම ජිම්න් රංගනයෙන් මිදුනෙ ජිමින් ඇස් දෙක ඇරිය නිසා .
YOU ARE READING
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Fanfiction"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...