1~🍍

1.5K 220 39
                                    

A/N Note-💜💚

Hello,

මට මේ වගේ ප්ලොට් එකක් හදිස්සියෙම මතක් වෙච්ච එකක්..පාඩම් කර කර ඉද්දි මතක් උනේ😂

ඔයාලා කැමති වෙයිද දන්නේ නැ ඒත් මම මේකට ආස නිසා දැම්මා. කැමති අය කියවන්න.

මේකෙ මම ඇඩ් කරපු ෆොටෝ ලෝඩ් වෙන්නේ නැති නිසා මම ෆොටෝ දාන්නේ නැතුව ඉන්නම්..

Including!❤🎁

· Little bit 16+  Parts
· Top kook - Bottom Tae
· Not Use Photos Cause There is a wattpad error
· Strong words

Status - Complete
Ship -  Taekook
One Shot

Enjoy🌼💫
Hope You Like It  🍍🍍

Peachy__vk🍍🎄

👇👇👇👇👇👇❄

ටේහියුන් බීම එකක් හදාගෙන කෑම මේසෙන් වාඩි වෙලා ෆෝන් එක අතට අරගෙන Instagram එකේ උඩට පල්ලෙහට ගියා.

ටේ..ටේ..

ආ..

මම පොඩ්ඩක් එලියට ගිහින් එන්නම් උඹත් එනවද

බෑ බෑ ජිමිනා උඹ යන්න යුන්ගි හියුනුත් එනවනෙ...

හරි හරි පරිස්සමින් ඉදපං ඈ

හරි හරි පරිස්සමින් යන්න..

ජිමින්..ටේහියුන්ගේ හොඳම යාළුවා. තමන්ගේ හොඳම යාළුවත් එක්ක හයි ස්ටඩීස් වලට ටේහියුන් England ආවා.
යුන්ගි කියන්නෙත් කොරියන් කෙනෙක් හයි ස්ටඩීස් වලට ඉන්ග්ලන්ඩ් ආව.
*


*

ටේහියුන් බීම බොන ගමන් instgram එකේ පෝස්ට් බල බල තනියම හිනා වෙනවා.

You have a New Message. Tap to view.

ටේහියුන්ගෙ නොටිෆි බෝඩ් එකට මැසේජ් එකක් ආපු නිසා ටේහියුන් නොටිෆිකේෂන් එක ඕපන් කළා.

J_Jungkook
Eh Babe..
8.35am

You are Online. Why Don't You Reply😐
8.40am

Babe...?
8.40am

මේ මොකාද..

ටේහියුන් එහෙම කියන ගමන් මැසේජ් දාපු කෙනාට රිප්ලයි කළා.

Neighbour...?📲[TK]✔Where stories live. Discover now