6~🍍

858 205 16
                                    

Door Bell Ring!!

ටේහියුන්ගෙ ගෙදර බෙල් එක ගහනවා ඇහිච්ච නිසා ටීවි එක බලමින් හිටි ජිමින් රිමෝට් එක අතේ තියාගෙනම දොර ඇරියා..

හෙලෝ..කොහොමද?!!❤

ඔහ් මම හොඳින්ආන්ටි..
එන්න ඇතුළට..වාඩිවෙන්න..

ජිමින් එහෙම කියන ගමන් කුස්සියට දිව්වේ කුස්සියෙ කුකීස් හදන ටේහියුන්ට කතා කරන්න..

ටේ..ඒ මේ ටේ..

ආ..

ඒ මේ අර අපේ එහා ගෙදර කොල්ලයි එයාගෙ පවුලෙ අයයි ඇවිල්ලා.

කවුද ජන්කුක්..?

එයාද කොහෙද..

ටේහියුන් ඒප්‍රන් එක ගලවලා පැත්තකින් තියලා සාලෙට ගියා..

ඔහ් මේ ටේහියුන් පුතා වෙන්න ඕන..

ආ..ඔව් ආන්ටි..මට ජන්කුක් කිව්වා ආන්ටිලා එයි කියලා..

ඒකනෙ පුතා..අපේ පුතාගෙ හොඳ යාළුවෙක් ලු නේද ඔයා..

අම්මෝ ඔව් ආන්ටි..

ඒකනේ..මේ මගෙ හස්බන්ඩ්..

කොහොමද අන්කල්..

අපි හොඳින් පුතා..

ඉන්න ආන්ටි මම බොන්න මොනවා හරි හදන්නම්..

ටේහියුන් හිනා වෙමින් කුස්සියට ගියා..

අම්මා..කොහොමද මගෙ චොයිස් එක??

ජන්කුක් තමන්ගේ ශර්ට් ඒකේ කොලර් එක උස්සන ගමන් ඇහුවා

මේකට විතරක් මොළේ ඇවිල්ලා..ලොකු දෙයක්..

අනේ මේ අම්මේ..

තාත්තා..එයා ලස්සනයි නේද..

හ්ම්..පුතා කැමති විදිහකට කරමුකො..

ඔයාලා කැමති නේද..

ඔව් ඔව්..

මෙතන මොකද්ද වෙන්නේ???

මේකයි ජිමින්..මම ඔයාගේ යාළුවා ටේහියුන්ට ආදරෙයි..ඉතින් මම--

ආ..හරි හරි මට තේරුනා..

ජිමින් හිනා වෙන ගමන් කියද්දි ජන්කුක් ජිමින්ට හිනා වුනා.
_
_
_
_
_
_

Night🌃🌌

ටේහියුන් ජන්කුක් දෙන්නා නම්සන් වල ඇවිදින්න ගියා.
එයාලගෙ ~KookTae~ Love Lock එකත් දාලා ටේකුක් දෙන්නම බංකුවකින් වාඩි වුනා.

බේබ්..

ම්ම්..

ලව් යූ ෆොරෙවර්..

ජන්කුක් හිනා වෙමින් කියලා ටේහියුන්ගෙ තොල් සිප ගත්තා..

ලව් යූ ටූ ෆොරෙවර්..

ටේහියුන් හිනා වෙන ගමන් කිව්වා.
ජන්කුක් ටේහියුන්ගේ අතින් අල්ලගෙන ටේහියුන්ගෙ අත සිප ගත්තා.
බංකුව පල්ලහින් දණ ගහගත්ත ජන්කුක් තමන්ගේ සාක්කුවෙන් ටේහියුන්ටම ගත්ත මුද්ද එළියට ගත්තා..

My Love...Will You Marry Me??

ජන්කුක් හිනා වෙලා ඇහුවම ටේහියුන් එක පාරටම ජන්කුක්ව බදාගත්තා..

Why Not Daddy..

ටේහියුන් ජන්කුක්ගෙ කනට රහසින් මිමිණුවම ජන්කුක් ටේහියුන්ගේ අතට තමන්ගේ අතේ තිබ්බ මුද්ද දැම්මා..ඒ වගේම තවත් මුද්දක් ටේහියුන් ජන්කුක්ගෙ අතට දැම්මා..

Love You babe..

Love you too kook

ටේහියුන් ජන්කුක්ගෙ තොල් මතින් හාදුවක් තියලා ජන්කුක්ගෙ උරහිසින් ඔළුව තියාගත්තා..


[END]

කැත ඇති ඒ වුනාට මම මේක පබ්ලිෂ් කළා..අදහස් කියන් යන්න☺🍍❄

Peachy__vk🎄❄❄

Neighbour...?📲[TK]✔Where stories live. Discover now