End_07🍍

702 178 17
                                    

After 2 Years

.
.
හියුන්..ඔයා මාව දාලා යන්නද හදන්නේ..
ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ..
කියන්න හියුන්..
ඇයි ඔයා මට නපුරු උනේ..
ඇයි..??

ටේහියුන් පොළොවේ දණ ගහගෙන අඬන්න ගත්තා..

මට තමුසෙව දැන් ඇති වෙලා ටේහියුන්! මේ විකාර මට ඇතිවෙලා..! මට තවත් ඔයාව එපා..මම යනවා මෙහෙන්..

හියුන්..අනේ ඉන්න..මාව දාලා යන්න එපා..හියුන්..

ටේහියුන් අඬමින් ජන්කුක්ගෙ කකුල් වලින් අල්ලගත්තත් ජන්කුක් කකුල් ගසලා දාලා ටේහියුන්ව තල්ලු කළා..

කරුමයක් වෙන්න එපා තවත්!

ජන්කුක් කෑගහලා හයියෙන් දොර වහගෙන ගියා..

හියුන්..අනේ යන්න එපා..අනේ ඉන්නකො..මට බැ ඔයා නැතුව ඉන්න..කුකී..අනේ එන්නකො..

ටේහියුන් අඬමින් කෑගහන්න ගත්තා..

මැණික..

හියුන් අනේ එන්නකො මං ගාවට...

මැණික නැගිටින්න..මොකද උනේ..ඇයි අඬන්නෙ රත්තරන්..

හියුන්..අනේ එන්න..

ජන්කුක් නින්දේ ඉන්න ටේහියුන්ව නැගිට්ටවලා බදාගත්තා..

ඇයි මැණික අඬන්නෙ..

හියුන්..මට- මට-

මට මොකද්ද බබා..?

මාව දාලා යන්නේ නැ නේද..

කවදාවත්ම නැ මැණික..ඔයා මොකද්ද දැක්ක හීනෙ මෙච්චර අඬන්න..

හියුන්..හියුන් මාව දාලා ගියා..

ටේහියුන් අඬමින් ජන්කුක්ගෙ පපුවට තුරුල් උනා..

අනේ මැටි මෝලෙ..ඔයා දන්නවනේ බබා මට ඔයාව හැම තප්පරේම මිස් වෙනවා..ඒක නිසා මම කවදාවත් ඔයාව දාලා යන්නේ නැ..

ප්‍රොමිස්..?

ප්‍රොමිස්..

ජන්කුක් ටේහියුන්ගෙ සුළැඟිල්ලෙ ඇගිල්ල පටලව ගත්තා..
ටේහියුන් ජන්කුක්ගෙ තුරුලට ඇවිත් තවත් ගුලි උනා..

බබා...

ම්ම්..

මේ.. ගුකී නිදිනෙ..

ඉතින්..

අපි පොඩි වැඩක් කරමුද..?

මොකද්ද..

අපි ගුකීට මල්ලි බබෙක් ගේමු..

අනේ මේ මෝඩයො..මට බැ දැන්..

මොකද්ද බබා..අනේ..

බැ බැ..

කෝ මං දිහා බලලා කියන්න

බෑම තමයි..

මොකද්ද අනේ මේ මූණ දිහා බලන් බෑ කියන්නේ..අනේ..

.....

බබා...

........

මැණික....

............

සප්තලන්...

............

මම දන්නවා නිදි නැ කියලා හොම්ර ගෙම්ඩියා..

අනේ කුකී මට බැ අප්පා..

අම්නේ..මොකද්ද හලෝ..

කුකී.. කුම්ණු හම්රුප අහගම්න එම්පා...

ටේහියුන් කිව්වම ජන්කුක් ටේහියුන්ගෙ පස්සට එකක් ගැහුවා..

කියනවකො බලන්න..

ගුකී ඉන්න නිසා කියන්නේ නැ හුම්..

ආ ඇත්තද..

ජන්කුක් හිනා වෙවීම ටේහියුන්ගෙ ඇඟ උඩට නැග්ගා..

කමක් නැද්ද..?

ජන්කුක් ටේහියුන්ගෙ ශර්ට් එක පෙන්නලා අහද්දි ටේහියුන් ඔලුව වැනුවම ජන්කුක් තමන්ගේ අතක් ටේහියුන්ගෙ ශර්ට් එක යටින් යවලා නිපල් එකක් මිරිකමින් ටේහියුන්ගෙ තොල් සිපගත්තා..

ම්ම්~ කුකී~

•••••

ගොඩක් අය ඉල්ලලා තිබ්බ නිසා දැම්මෙ..වෙඩින් නම් දැම්මෙ නැ😂

Thank you කියවන හැමෝටම..
ඔයාලගෙ කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි උනත් මම ඒවා කියවනවා..☺❤
රිප්ලයි කළේ නැත්තම් තරහ වෙන්න එපා..

Love you readers🌈🎀

Neighbour...?📲[TK]✔Where stories live. Discover now