Prologue

94 12 0
                                    

ඔව් මේක BTS FF එකක්! හැබැයි ඔයා කවදාහරි එයාලගේ පවුලේ අයගේ කතාව අහලා තියෙනවද? එයාලට ජීවිතේට හයියක් වුණු අයගේ කතාව?.... ආමි කෙනෙක් විදිහට මට සමහර ප්‍රශ්න තිබුණා උත්තර හොයාගන්න ඕනි වුණ.....

● ජන්ග්කුක්ට බුසාන් වලදී මොන්ටිසෝරියේදි හම්බුන එයාගේ පලවෙනි ආදරේට මොකද වුණේ?

● ජන්ග්කුක්ගේ අම්මාගෙයි තාත්තගෙයි කතාව??

● ටේගේ ඩේගු වල ආදරේට මොකද වුණේ??

● ටේ sweet night ලිව්වේ කා වෙනුවෙන්ද??

● ටේගේ නංගි කිම් ඉයුන්ජින් ගේ කතාව??

● ජිමින්ගේ සෙල්ලක්කාර චරිතයට හරියන එයා බලාපොරොත්තු වෙන කියුට් කෙල්ල කවුද??

● හැමවෙලේම ආමිලාගේ මූණට හිනාවක් ගේන ජේ හොප්ට හැමදාම හිනාවෙලා ඉන්න හේතුවක් ලැබෙයිද??

●හැමදාම හැමෝටම හයියක් වුණ නම්ජූන්ට වැටුණු තැන්වලදී හයියක් වෙන්න කෙනෙක් හම්බෙයිද??

●නම්ජූන්ගේ නංගි එහෙමත් නැත්නම් කිම් කියුන්ග් මින් ගේ කතාව??

●ආදරේ ගැන විශ්වාස නොකරන සයිලන්ට් යූන්ගීට ආදරේ නැතුවම බැරි දෙයක් වෙයිද??

●අපේ වර්ල් වයිඩ් හැන්සම් ජින් ට එයාගේ වර්ල් වයිඩ් බියුටිෆුල් හම්බෙයිද??

●BTS අවසානය??

●කේ පොප් අයිඩ්ල් කියන සම්මතයට යන්නැතිව වෙනස් විදියට කේ පොප් ගෘප් එකක් debut වුණොත්???


ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩකට මට උත්තර ඕන වුණා..... ඉතින් මගේ හිතට දැනුණු විදියට මං ඒවට උත්තර හෙව්වා!
චරිත ගැන කතා කරොත් BTS , Black pink, Twice, Exo, Enhypen, Txt, Bigbang, Got7 Groups හැම එකකින්ම වගේ මේ කතාවේ චරිත බෙදෙනවා...... 
ඔව් මම මල්ටි ස්ටෑන් කෙනෙක්!😄

චරිත විදිහට කතාව ඇතුලේ ගොඩනැගුණත් අයිඩ්ල් කියන ප්‍රතිරූපයට කිසිම හානියක් කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ....

■ හැබැයි මේක FAN FICTION එකක් විතරයි!

( Character intro's ටික වෙන වෙනම දෙන්නම්!)

Awaiting...... Where stories live. Discover now