3

45 8 29
                                    


Senu - තාරා..... මං දෙයක් අහන්නද?

Thara - හ්ම්?
------------------------------

Senu - උබට මේ හැමදේම අතාරින්න හිතුනේ ඇයි බං? නෑ මං කිව්වේ..... උබ ලංකාවේ අයිඩ්ල් වුණා කියමුකො ඇයි කොරියා වල අයිඩ්ල් කෙනෙක් වෙන්න හිතුනේ?...... ඒක උබේ හීනේ තිබුන්නෑනේ.
තිබ්බා තිබ්බා.... ඒත් ටෝ දන්නෑ. තාරා ඒක මට විතරයි කිව්වේ හුම්!😎
උබ කොරියා යනවා කිව්වේ BTS කොන්සට් එකකටනේ..... ඒත් උබ හොදටම දන්නවා අයිඩ්ල් කෙනෙක් උනොත් උබේ ඔය නිදහස නැති වෙනවා කියලා. ඒක අපි අමුතුවෙන් කියන්න ඕන් නෑනේ! උබට මෙච්චර හොඳ පවුලක් ඉද්දී, හොඳ යාළුවෙක් ඉද්දි ඇයි බං මේ ඔක්කොම අතාරින්න හිතුනේ?

Sera - අඩුම ගානේ උබට කෙවින්ව දාලා යන්නවත් දුක නැද්ද? [හිකිස්😂]
ඌ උබත් එක්ක එකටම නේද හිටියේ?
එකම රටේ එකම දවසේ ඉපදිලා වෙන රටකට ඇවිත් ඒ රටේ එකට හැදිලා අයිඩ්ල් වෙනුවෙන් උබ ඌව දාලා යනවා! ඇයි බං ඒම?

................... එයාට කියන්න දේවල් ගොඩක් තිබුනට මුකුත්ම කියාගන්න බැරිවුණා. එයාට මතක් වුණා කෙවින්ව පලවෙනියට හම්බුන දවස......

Flash back 15 years ago.....
(Sep 02nd)

චූටි තාරා මමා යි ඩැඩා යි එක්ක එයාගෙ ගෙට් ටුගෙදර් පාටියකට යනවා. එතන ගොඩක් ළමයි හිටියත් තාරා කියන්නේ සයිලන්ට් ළමයෙක්. ඉතින් එයා පැත්තකට වෙලා ඉන්නවා! මමා ගෙ යාළුවෙක් ඇවිත් මමා එක්ක කතා කරනවා......
මෙනූ ආන්ටි කියන්නේ මමා ගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්.ඉතින් එයාටත් තාරා වගේම පුතෙක් හිටියා. මමා එයාව දැක්ක ගමන් එයාට කතා කරා.

Mama - Hi kevin!!!

Kevin - Hello.....

Menu - මලීෂා.... මේ බලන්නකෝ මෙයාලා දෙන්නා එක වගේමයි.....බ්‍රවුන් හෙයා..... බ්‍රවුන් අයිස්.....

Mama - මෙයාට වයස කීයද?

Menu - හතර හමාරයි!

Mama - ශා... අපේ තාරාගේ වයසෙමයි!
තාරා මෙන්න ඔයාට අලුත් යාළුවෙක්.... යන්නකෝ දැන් ගිහින් දෙන්නත් එක්ක එන්ජෝයි කරන්න.

-ඇඹරි ඇඹරි තාරා කෙවින්ගේ අතින් අල්ලන් ප්ලේ ඒරියා එකට ගියා.

Awaiting...... Where stories live. Discover now