2

71 7 22
                                    


Senu - මෙහ් අපි අරක තාරාගෙන් අහමු නෙහ්! ආන්ටි අපිට කිව්වා කියලා එයා දන්නැතුව ඇති.

Sera - අහන්න වෙනවනේ බං!
---------------------------
Senu - මොනවා උනත් මට පොඩි මෙව්වා එකක් වගේ සේරා! එකට හිටපු මේකි අපිව දාලා යන්න කොහොමද බං හිත හදාගත්තේ!

Sera - කියලා වැඩක් නෑ බං! බලමු මොනවා කියයිද කියලා......😞

Thara - හරි තව ටිකකින් මම මේක කියලා දානවා. මේ ඩබල මට කවදාවත් අහිතක් හිතලා නෑනේ ඒ නිසා සතුටු වෙයි!

දැන් තාරා කොහෙද යන්නේ?
ඔහොම පොඩ්ඩක් මොංගල් වගේ හිටියට තාරා කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ස්ටාර් කෙනෙක්. Shinning star සීසන් වන් දිනලා ෆේස් බුක්, ඉන්ස්ට, යූටියුබ් වගේ සෝශල් මීඩියා හැම තැනකම මේ දවස්වල එයා ගැනමයි කතාව. තාරාගේ ලස්සනට ඩාන්සිනුයි වොයිස් එකයි එකතු වුණාම ඕඩියන්ස් එක පිස්සු වට්ටන එක එයාට අමාරු වැඩක් වුන් නෑ!
ඔය අස්සේ තව දෙයක් වෙන්න යනවා... බිග්හිට් (Bighit) එකෙන් එහෙමත් නැත්නම් හයිබ්( Hybe) එකෙන් ඊළග අවුරුදු දෙක ඇතුළත ඉන්ටර්නැෂනල් ගර්ල් බෑන්ඩ් එකක් debut කරන්නයි යන්නෙහ්! මේකට වර්ල්ඩ් වයිඩ් ඔඩිෂන් එකක් තියෙනවා! ඉතින් ඒකට ලංකාවත් තේරිලා. හැමෝටම හිතාගන්න බැරුව හිටියේ ලංකාව වගේ පුංචි රටකට එයාලා ඔඩිෂන් එකක් ගන්න එනවයි කිව්වම හැබැයි ඉතින් ඔඩිෂන් එකට යන්න පුළුවන් රියැලිටි තරු වලට විතරයි! [අපරාදේ මාත් යන්න හිටියේ😒] ඉතින් තාරාත් ඒකට ඇප්ලයි කරා.... කියන්නත් සතුටුයි මිත්‍රවරුනි එයා රියැලිටි තරු 400ක් අතරින් ඔඩිෂන් එක දින්නා! ලංකාවෙන් තේරුණත් අනික් රටවල් එක්ක එයාට ෆයිට් කරන්න වෙනවා......












කියලා තමා එයා හිතන් හිටියේ.... ඒත් එයාට අද හයිබ් එකෙන් ලියුමක් ආවා....... 202__ debut කරන්න තියෙන ගර්ල් බෑන්ඩ් එකේ මෙම්බර්ස්ලා හතරෙන් එක්කෙනෙක්ට එයත් සිලෙක්ට් වෙලා කියලා! ඒ විතරක් නෙවේ.... අද හයිබ් එකෙන් ගෙදරටම ඇවිත් එයාට ඒක කන්ෆර්ම් කරලා ගියා.
සතුටුයි තමා! ඒත් එයා සතුට සමරන්න ගියේ නෑ. මොකද මේකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා ඔයාලට විතරක් නෙවේ එයාටත් තේරුණා...... හෙට උදේ මේක මීඩියා වලට රිලීස් කරන නිසා දැනට කවුරුත් දැනන් හිටියේ නෑ! පවුලේ අය ඇරෙන්න ඔයයි,මායි,කෙවිනුයි,අර ඩබලයි විතරයි දන්නෙහ්! (ශ්....කාටවත් කියන්න එපා හලිද😉)

Awaiting...... Where stories live. Discover now