💎 තරු අතර

96 7 2
                                    

පාලුයි තරු අතර
නුඹ එහිත් නැත...
ගණඳුරක
නොපෙනෙනා දුර
සිතිජ ඉම තෙක්ම
දෑසින් ලුහුබැඳන්
නුඹ සෙවූ මුත්,
දෙඇස් පියනා තෙක්ම
නොදුටුවෙමි
නුඹ මා ළඟම වග...

- Jinki Hyung -

I CLOSE MY EYES TO SEE YOU | 2JWhere stories live. Discover now