💎 ආදරය

64 5 1
                                    

අමතක කලා නොවෙද
ආදරය...
නුඹට දුන්,
අදත් නුඹ වෙනුවෙන්ම වන

අනවසරයෙන් පලා යන්නට
දිරි වූ වග නුඹ සිතේ
නොදැන උන් මම
එදත්, අදත්, හෙටත්
පශ්චත්තාපයෙන් වග
කියන්නට අවැසියි නුඹට
නොඇසෙන වගත් දැන දැනම...

නොකියාම ගිය නුඹට
තවම සමුගැන්මක් නැත
මා සිතේ නම්...
ඉතින් හැකි වුනා ද සැනසෙන්න
ආදරයද නොදුන් සේ නුඹත්...

- Jinki Hyung -

I CLOSE MY EYES TO SEE YOU | 2JWhere stories live. Discover now