💎 අවසරද විමසන්න

2 0 0
                                    

අත්හරින්නට සියලු දේ,
ලබැඳි සිත් මග හැර තනිවෙන්නට,
හේතුවක් තිබෙන්නට ඇති සැබවින් ම...
ඔතරම්ම දුරකට යනවා නම්,
සදහටම,
ඒත් කියා යන්නට තිබුනා නොවේද...
මොහොතකුදු නොතිබුණි,
නොසිතූ නුඹ ගැනම...
කියන්නට ඉඩක් නොදුන්නේ ඇයි නුඹ,
ආදරෙයි කියා නුඹ හට....

-Jinki Hyung-

You've reached the end of published parts.

⏰ Last updated: Mar 01 ⏰

Add this story to your Library to get notified about new parts!

I CLOSE MY EYES TO SEE YOU | 2JWhere stories live. Discover now