Chapter 01

133 20 0
                                    

ඉවරායියියියි....... අන්තිමට ඔක්කොම වැඩ ටික ඉවරයි..... කොල්ලා දස්සයා තනියම ගෙදරත් සැරසූවා, රෑ කෑමත් හදල ලෑස්ති කරා දැන් ඉතින් නත්තල් ගහත් සරසල ඉවරයි. තව ඉතුරු වෙලා තියෙන්නේ කට්ටිය එන්න තාමයි.

ලස්සනට සරසපු නත්තල් ගහ දිහායි ගෙදර දිහයි බලලා ජන්කුක්ට ගොඩක් සතුටු හිතුනා . එදා නත්තල් දවස නිසා ජන්කුක්ගේ යාළුවෝ හැමෝම රෑ කෑමකට ජන්කුක්ගේ ගෙදර එන්න ලෑස්ති වෙලයි හිටියේ. ඒ වෙනුවෙන් හැම දෙයක්ම ජන්කුක් හා ටේ සුදානම් කරලයි තිබේ.

නත්තල් ගහ නම් සුපිරියටම ආවා... මගේ කොලු පැටියට පෙන්වන්න ඕනේ. දැක්කොත් සප්‍රියිස් වෙයි එයා.... එත් කොහෙද මේ ටේ???? කොහෙද ගියේ? ටේ...... මැණික ඔයා කොහෙද? බලමු කුස්සියේ ඉන්නවද කියලා......
අහ් නැහැ නේ කොහෙද මේ ගද කොටි පැටියා ගියේ??

ටේ ඔයා කොහෙදෝ.....

ජන්කුක් ටේහියුන්ගේ නම බෙරිහන් දීගෙනම උඩු මහලේ එයාලගෙ කාමරයට ගියේ ටේහියුන් ඉන්නවද කියලා බලන්නයි

Taehyung at room
"ශා..... මේ ස්විටර් එක මගේ කුකීට ගොඩක් ගැලපෙයි එයා ඉතින් ආසයි නෙ මේ වගේ කලු පාටට හුරු ඇදුම් අදින්න.. කුකීට දෙන්න Christmas gift එක ලෑස්ති මේක අරන් තියන්න ඕනේ රෑට ඔක්කොමලා ඇවිල්ලා ගියාට පස්සේ තෑග්ග දීලා පුදුම කරවන්න ඕනේ එයාව"

ටේහියුන් ඉඳගෙන හිටපු සැටියෙන් නැගිටලා තමා ජන්කුක් වෙනුවෙන් අරගත්තු තෑග්ග කබඩ් එක ඇතුලේ තියන්න නැගිටලා ගියා....

ටේ..... අහ් මේ ඉන්නේ, ටේ මොකක්ද ඔයා කරන්නේ?
ජන්කුක් උස් හඬින් කෑ ගහගෙනම. කාමරයට ගියා

අම්මෝ කුකී, මන් බය උනා මෝඩයා 😑

හ..... හ.... හා එහෙමත් මන් මගේ මැණිකව භය කරනවද අයියෝ 😅...

ජන්කුක් එසේ කියමින් ටේහියුන්ව සුපුරුදු පරිදි තුරුල් කරගෙන මුළු මුණම සිප ගන්න ගත්තා......

ආආආආආශ් කෝ කෝ අරහෙට යන්න කෝ.... දැන් අර මිනිස්සු එන වෙලාව දැන් බැහැ කෝ යන්නකෝ කුකී

"ආ මෙයාගෙ ගනන්, එයාල එන්න තව වෙලා තියෙනවා එකම එක කිස් එකක් දෙන්න එ ඇති හුදේ.. කුකි පව් නේ මාස ගාණක්ම මුකුත් දුන්නෙ නැහැ අඩුම තරමින් අපි එක... තු වෙලා අරවා මෙව්වා කරෙත් නැහැ නේ අනේ දෙන්නකූ..."

"මොනවද මෝඩයෝ මේ නත්තල් දවසේ කියවන්නේ අරවා මෙව්වා ගැන යමු යමු දැන් යමු කෝ අත අරින්න "

ජන්කුක්ගේ ග්‍රහණයෙන් මිදෙන්න ටේ කොච්චර දැඟලුවත් ජන්කුක් කරේ ටේව තවත් තමන්ට තුරුළු කර ගත්තු එක විතරයි

" අනේ එකම එක කිස් එකක් අනේව් අනේව්😭 මගේ චුටි පැටිය නේ... ඔයාගෙ හා පැටිය පව් නැද්ද අහ් 🥺 එකම එකක් අනේ ටේ "

" හරි හරි කිස් එකක් නේ දෙන්නම් මාව අතහරින්නකෝ. මන් දෙන්නම්"

"ඇත්තටම ද??"

"ඔව් කෝ මාව අත හැරලා ඇස් දෙක වහා ගන්න"

" ඇස් වහගන්න 🙄 කමක් නැහැ ලොකු දෙයක් දෙන්න වෙන්න ඇති "

ඔන්න බබා මන් වහ ගත්තා

" ඔන්න කුකී 1, 2, 3"

"ආ..... කිස් ද ඕනේ දෙන්නම් මන් කිස්"

මුණත් ඉස්සරහට කර ගෙන තොල් දෙකත් උල් කරගෙන ඇසුත් වහගෙන ටේගේ ඉස්සරහ ඉන්න ජන්කුක්ව දාලා ටේ ෂේප් එකේ පහළට ගියා....

" ඔහොම ඔයා ඉන්න කුකී මන් යනවා 😂"

ම්..... ම්....... ම්..... අනේ ම්... කෝ දෙන්නකෝ ටේ....
ටේ.....? ටේ....? කෝ ඔයා

ඇස් දෙක වහගෙන හිටපු ජන්කුක් ඇස් දෙක ඇරලා බැලුවා

"අහ් කෝ මේ කොල්ලා..... ආශ් රැවැට්ටුවා නේ හුම් කමක් නැහැ 🙂💔 ඩුකක් නැහැ.. අද ඩැඩී එයාට දෙන්නම්කෝ ලොකු පනිශ්මන්ට් එකක් හී හී දන්නේ නැහැ මන් කවුද කියලා මේ ගද කොටි පැටිය"

"ටේ....."

ජන්කුක් ආපහු පහළට ගියේ එයා ලස්සනට සරසපු නත්තල් ගහ ටේට පෙන්වලා ඒක ගැන මොකද හිතෙන්නේ කියලා අහන්න

ටේ.... මැණික, මොකද හිතන්....නේ ඔයා?

ටේ...... 😳

මොකද මේ?? ඇයි අනේ ටේ.......? 😳 😳 😳

𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐦𝐚𝐬 𝐆𝐢𝐟𝐭 (complete) Where stories live. Discover now