Chapter 03

102 24 8
                                    

ටේ... ඇයි මැණික?

එන්නකෝ මාත් එක්ක උඩට"

ටේහියුන් ජන්කුක්වත් ඇඳගෙන කාමරයට ගියේ ජන්කුක්ගේ හිතේ කුතුහලයක් ඇති කරන ගමන්

" ටේ....... ඇයි බාබා මේ? Movie එකක් බලන්නේ නැද්ද"

"පොඩ්ඩක් ඔහොම ඉඳ ගන්න ඔයාට දෙන්න තෑග්ගක් තියෙනවා"

"තෑග්ගක්? 😳 මට"

"ටේ.... කබඩ් එක ලඟට ගිහිල්ලා ලස්සන box එකක අරන් තියලා තිබ්බ තෑග්ග අරන් ඇවිත් ජන්කුක්ගේ අතේ තිබ්බා"

"තෑග්ගක් මට?"

"ඔව් ඔයාට.... සුබ නත්තලක් කුකී❤️, බලන්න ඔයාගෙ තෑග්ග"

ටේ දුන්නා තෑග්ග ජන්කුක් ඉක්මනින් දිග ඇරලා බැලුවේ නිකන් එයට ජිවිතයට ලැබුණු පලවෙනි තෑග්ග වගේ ඒ තරම් ලොකු ආසාවක් එයාගෙ හිතේ තිබ්බා එ තෑග්ග මොකක් ද කියල බලන්න

"අනේ ටේ, මේක ගොඩක් ලස්සනයි මන් ආසම පාට දෙකක් අනේ මගේ කොටි පැටියෝ තැන්ක් යු සෝ මච්. මන් ඔයාට ගොඩක් ආදරෙයි"

"ඔයා ඕකට ගොඩක් කැමතිද කුකී? මන් මගේ අත් දෙකෙන්ම ගෙතුවේ ටේ එයාගෙ කුකී වෙනුවෙන්ම ගෙතුවේ"

"හරි දැන් කෝ මගේ නත්තල් තෑග්ග කුකී?"

"අහ් තෑග්ග 😳"

Jk pov
හුටා.... තෑග්ග මට  අමතක උනා නේ දැන් මොකද ටේ ට කියන්නේ තෑග්ගක් නැහැ කිව්වොත් එයා ගොඩක් දුක් වෙයි නේ. මොකද කරන්නේ, ෂීට් මට අමතක උනේ කොහොමද"

" කුකී.... මොනවද කල්පනා කරන්නේ ඔයා? "

" ටේ, බබා මෙකයි.... "

" මොකක් ද? "

" මේ....... මේ

"මේ මේ නෙමෙයි..... මොකක් ද"

"අනේ ටේ, මට ඔයට තෑග්ගක් ගන්න බැරි උනා වැඩ stress එක නිසා මට ඒක අමතක වෙලාම ගියා. ප්ලීස් ප්ලීස් තරහ වෙන්න එපා මන් ඔයාට පස්සේ තෑග්ගක් ගෙනල්ලා දෙන්නම්"

අහ්, ඒක කමක් නැහැ කුකී. ඒත් මට සමාවෙන්න"

" හෑ....... ටේ, ඇයි ඔයා මගෙන් සමාව ඉල්ලන්නේ? හරි නම් මන් නේ සමාවෙන්න කියන්න ඕනේ "

" ඔයා ගොඩක් දුකින් නේ ඉන්නේ? "

" දුකින්? නැහැ නේ මේ ඉන්නේ මන් සතුටින් "

" නැහැ කුකී මන් හරිම වැරදී මන් ඔයාට කවදාවත් අවංක උනේ නැහැ ඔයාට දුක් දුන්නා "

"ටේ මොනවද ඔයා මේ කියවන්නේ මට පැහැදිලිව කියන්න "

" මන් අහගෙන හිටියා ඔයා ඔයාගෙ හෙයුන්ලා එක්ක කතා කරපු දේවල්, මට සමාවන්න කුකී marry කරපු ගමන් ඔයාව දාලා ගියපු එකට අනිත් එක marry කරලත් මන් ඔයා ගැන හොයලා බැලුවේ නැහැ මෝඩයෙක් වගේ Canada වල හිටියා. "

" අනේ අනේ ටේ මේ බලන්න "

ජන්කුක් තමන්ගේ ඉස්සරහ ඉඳගෙන හිටපු ටේව එයාගෙ උකුලට අරන් පපුවට හේත්තු කර ගෙන ඔලුව අත ගාන්න ගත්තා

" මේ අහන්න ටේ, ඔයාගෙන් මට කිසිම අඩු පාඩුවක් මේ  මොහොත වෙනතුරු උනේ නැහැ. අනික marry කරපු ගමන් ඔයා මාව දාලා ගියපු එකට මගේ හිතේ කිසිම දුකක් නැහැ. මොකද ඔයා එහෙම ගියේ ඔයාගෙ හීනෙ වෙනුවෙන්. මන් ආස නැහැ මගේ ටේගේ හීනෙ මේ කසාදය කියන හේතුව නිසා නැති වෙනවට. අනිත් එක අපි marry කරලා තමයි. ඒත් එහෙම කියලා ඉලග පියවරට යන්න අපි සුදානම් වෙලා නැහැ. අපි හිතින් එකතු වෙලා ඉන්නේ එ හොඳටෝම ඇති ගතින් එකතු වෙන්න දැන්ම ඕනේ නැහැ මොකද මගේ ටේ තාම පොඩි නේ, අනික ඔයා ඒවාට කැමැති නැහැ නේ. මුලින්ම ඔයාගෙ studies ගැන බලන්න ඉට පස්සෙ බලමු හරිද "

" මන් දෙයක් ඉල්ලන්නම් දෙනවාද? ඔයා මගේ වෙනවා ද ඒක තමයී මගේ  තෑග්ග දෙනවාද ද? "

" අහ් ටේ? 😳 ඔයට විශ්වාස ද?? "

" ඔව් කුකී මට විශ්වාසයි "
.
.
.
.
.

ජන්කුක් තමන්ගේ උකුලේ හිටපු ටේහියුන්ව එයාගෙ පැත්තට හරවාගෙන තම තොල් වලින් ටේහියුන්ගේ තොල් තදින් සිප ගැනීමට පටන් ගත්තෙ තම දෑත් ටේහියුන්ගේ ඇදුම් අතරින් ගෙන ගොස් ඔහුගෙ පිරිපුන් පපුව පිරිමදින අතරතුරයි.....

එයට පිළිතුරු වශයෙන් ටේහියුන් ජන්කුක්ගේ හිසකේ අතරින් තම ඇඟිලි ගෙන යමින් ඔහුගෙ ගෙල වටා තම අත් යවා ජන්කුක්ට තවත් තුරුළු වූයේ ජන්කුක්ගේ හැගිම් තවත් උත්තේජනය කරවමිනි.....

සුබ නත්තලක් ටේ..... My love

සුබ නත්තලක් කුකී....

සිතල  රෑයක ජන්කුක් හා ටේහියුන් එදා එයාලගෙ උනේ එයාලගෙ ඒ බැදීම කියන කතාවට අලුත් පරිච්ජේදයක් එකතු කරලයි.

මෙක මගෙ පලවෙනි taekook ff එක. Short story එකක් විදිහට ලිව්වේ. කතාව ගැන හිතෙන දේ comment එකක් දා ගෙන යන්න.

𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐦𝐚𝐬 𝐆𝐢𝐟𝐭 (complete) Where stories live. Discover now