Chapter 02

88 20 5
                                    

ටේ.... මැණික, මොකද හිතන්....නේ ඔයා?

ටේ...... 😳

මොකද මේ?? ඇයි අනේ ටේ.......? 😳 😳
.
.
.
.
.
.
.
.
.
ඇයි ඔයා ඔහොම බලන් ඉන්නේ?? මොකක් ද මන් කරපු වැරැද්ද? ඇයි මේ 😧

ජන්කුක් දිහා ඔරවගෙන බලන් හිටපු ටේ දිහා බලාගෙන ජන්කුක් ඇහුවේ බයෙන් පිරිලා තියෙන ජන්කුක්ගේ බනි  ඇස් දෙක ලොකු කරගෙනයි

"හ... හ..... හ... හ..  කුකි භය උනා හු.. හු..... ඔයා භය උනා අනේ පව් ඔයා 😂😂 අනේව් මගේ හා පැටිය බය උනා ද?? බය වෙන්න එපා පැට්ටෝ මන් prank එකක් කරේ...

බයෙන් දෙලොව මෙලොව රත් වෙලා හිටපු ජන්කුක් ළඟට ගිහින් ටේහියුන් ඔහුව තදින් වැලදගෙන ජන්කුක්ගෙන් පැවැසීය

" ආශ්.... ඔයා නම්..... මන් හොඳට බය උනා එ බලපු බැලිල්ලට අම්මෝ "

" ඒක නෙමේ මේ ඔක්කොම කරේ ඔයා ද?? මාරම ලස්සනයි මන් හිතුවට වඩා ඔයට මොලේ තියෙනවා නේ කමක් නැහැ Well done කුකී""

"ආයෙත් අහලා කොල්ලා තමයී මේ ඔක්කොම තනියම කරේ.... ඒත් මට මොලේ තියෙනවා හුදේ..... නත්තල් ගහ තමයී ලස්සනම නේ"

"හ්ම්ම් ඔව්.... කුකී හරිම ලස්සනයි"

" ටේ, අම්මේ ඔයා ළඟ සුවඳ 🙂 මොන සබන් ද මෙයා ඔයා ගාන්නේ  ලක්ස් සබන් ද  නැත් නම් සන්ලයිට් සබන් ද ගාන්නේ? සෝස මල් සුවඳයි"

" නැහැ මෝඩයෝ වෙන එකක්"

" මොකක්ද අර නාන ගමන් කාර් එකක් දිනන්න පුළුවන් සබන් කැටේද? කමක් නැහැ එකත් හොඳයි අර අපේ ජිමීනා අන්න උත් ගාන්නේ එ සබන් කැටේ නේ, ඒක තමයී කොල්ලා නිකන් මලේ උපන් කුමාරයා වගේ ඉන්නේ 😂 😂 සිරියාවන්තකම ඉහ වහා ගිහිල්ලා "

" මොනවද කුකී කියවන්නේ දැන් වේලාව බලන්න 7. 30 ළඟයි අර ගොල්ලො එනවා කිව්වේ දැන් නේ කෝ යමු.... "

ඩින්ග්.... ඩොන්ග් (ගෙදර බෙල් එකේ සද්දේ හොදේ)

" අන්න කියලා කට ගන්න ලැබුනේ නැහැ ඇවිල්ලා නේ යමු "

" අනේ, ටේ තව ටිකක් මෙහෙම තුරුල් වෙලා ඉමුකෝ "

" බැහැ මැට්ටෝ, මටත් මෙහෙම ඉන්න ඕනේ ඒත් ගෙදරට ආපු මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න ඕනේ 😅මොකද අපිව විශ්වාස කරලා රෑට කන්නේ නැතුව වෙන්න ඕනේ ඇවිල්ලා ඇත්තේ යං"

𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐦𝐚𝐬 𝐆𝐢𝐟𝐭 (complete) Where stories live. Discover now