_ᴄʜᴀᴘᴛᴇʀ 15_

300 99 1
                                    

"අදල් කොහොමද ඉතින්?"

ජන්ග්කුක්ට තේරුන් ගියා මෙතන වෙන්න යන දේ.

මිස්ටර් ලී,මිසිස් ලී, ඒ වගේම පොඩිකාලෙ ඉදන් ජන්ග්කුක්ගෙ පස්සෙන් එන ජීහි.එයාලා ජොන් මන්දිරේට එනවනන් එන්න එකම හේතුව.......මැරේජ් ප්‍රපෝසල් එකක්......

"ම මන්.හොදින් අන්කල්"

ජන්ග්කුක් උගුර කට පවා වේලිලා ගිහින්.මොකද ජන්ග්කුක් අකමැතිම දේ.එයාට ප්‍රපෝසල් හොයන එක.

"ඉතින්.අදල් ඔයාට තේරෙනවා ඇති නේද මිස්ටර් ලී එහෙම එන්න හේතුව."

ජන්ග්කුක් නිශ්ශබ්දව බලාගෙන හිටියෙ ඊලගට මොකද්ද වෙන්නෙ කියලා.

"ඉතින් මන් ඔයාට ප්‍රපෝස් කරනවා මගේ දුවව ජන්ග්කුක් අදල්.ඉතින් ඔයා කැමතියි නේද?"

ජන්ග්කුක්ගෙ නහර පෑදෙන හැටි ඔක්කොමලම බලාගෙන හිටියෙ බයෙන්.මොකද දැන් ජන්ග්කුක්ට තරහ්ස් ගිහින් තියෙන්නෙ කියලා හැමෝටම තේරුනා.

"මන් එකපාරක් කිව්ව නේද මට ප්‍රපෝසල් හොයන්න එපා කියලා.මතක තියාගන්න් ආය මේ ගෙදරට මන් එන්නෑ කියලා."

ජන්ග්කුක්ගෙ ඔම්මගෙ අතේ හිටපු සෝහොවත් උදුරගෙන ජොන් මන්දිරෙන් ගියෙ තමන් ගැන හිතන්න කවුරුවත්ම නෑ කියලා හිතමින්.

Kim_Chim_Joonie🥀🌿

𝐓𝐡𝐚𝐭'𝐬 𝐋𝐨𝐯𝐞 ; 𝐉𝐢𝐤𝐨𝐨𝐤 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)Where stories live. Discover now