rose flower 🌹

473 148 3
                                    

🌹 ල්..ලේඩිස් වොශ්රූම් එකේ...ඉක්මනට යන්න..

එයා අන්තිම වචනේ කියනකොට අපි තුන්දෙනා ලේඩිස් වොශ්රූම් එක පැත්තට ගියා.. ඒත් එවෙලේ මන් දැක්ක දේ..

🐥 ම..මගේ පැටව් දෙන්නා...

මගේ අහින්සක කෙල්ලව කණුවක ගැට ගහලා.. කෙල්ලට සිහියත් නෑ...මගේ ලෝකේ..කෙල්ල ඉන්න විදිය දැක්කාම මට එයාගේ ලගට යන්නවත් පනක් තිබුනේ නෑ...

මාවයි ටේවයි දැක්ක ගමන් එතන හිටපු කෙල්ලො කොල්ලො ඔක්කොම පුදුම උනා..මෙතන වෙලා තියෙන දේ හිතා ගන්න අමාරු උනේ...

මන් නිසයි මේ හැමදේම, මන් දන්නවා මගේ පස්සෙන් එන හැම කෙල්ලටම මීරා මේ දේ කරනවා කියලා.ඒත් මන් ඒක මෙච්චරකල් ඉවසපු එකයි වැරැද්ද..

හොබි , ටේ දෙන්නා ගිහින් මගේ පැටව් දෙන්නාව ලිහලනකොට මන් කෙලින්ම ගියේ මීරා ලගට..මන් ලගට ගියාම මුකුත්ම උනේ නෑ වගේ ඇඹරෙනකොට මගේ කේන්තිය තවත් වැඩි උනා...අන්තිමට මගේ අත නතර උනේ මීරාගේ කම්මුලේ..

චටාස් 💥💥💥💥💥

👩 ජිමින් ඔප්පා..

🐥 තමුසෙගේ ඔය කටින් මගේ නම කියන්න එපා.. තමුසේ දන්නවාද මේ කවුද කියලා..??

👩 ඔප්පා..ඔයාට මේ හිගන කෙල්ල ගැන තියෙන ඔච්චර අමාරුව මොකක් ද ?? අනික ඒ කෙල්ල ලස්සනවත් නෑ

මීරා එහෙම කියනකොට මගේ කේන්තිය තවත් වැඩි උනා..මගේ මැණිකට එයා එහෙම කතා කරන්නේ කොහොමද..මන් කේන්තියටම මීරාගේ කටින් තද කරලා අල්ලගත්තා.

🐥 තමුසේ දන්නවාද තමුන් කතා කරන්නේ කවුරු ගැනද කියලා ?? ආහ්...තමුසේ මේ කියන හිගන කෙල්ල PJM එකේ අනාගත CEO..
එතකොට මට මේ ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල තමයි මේ ඉන්නෙ..
මේ මගේ ලෝකේ...මගේ ජීවිතේ...තමුසේ අත තිබ්බේ මගේ පනට..මේ මගේ නංගි යකෝ...මගේ හැමදේම මේ...තමුසේ මේ තුවාල කරේ මගෙයි ටේගෙයි නංගිලා දෙන්නට...මේක හොදට මතක තියාගන්නවා මීරා...කෙල්ලෙක් උනත් කොල්ලොක් උනත් මගෙයි ටේගෙයි දේවල් වලට අත තියන අයව මන් ලේසියෙන් අතාරින්නේ නෑ...තමුසේ මේ තුවාල කරේ අපි දෙන්නා රෝස මල් දෙකක් වගේ පොඩි කාලේ ඉදන් ඔම්මාත් නැතුව හදපු පැටව් දෙන්නාව.. මගේ අහින්සක කෙල්ලො දෙන්නාට මොනවා හරි වෙලා තිබ්බොත් මන් තමුසෙව මරනවා..
තමුසේලා ඔක්කොටම කියන්නේ..
මගේ කෙල්ලට මොනවා හරි වෙලා තිබ්බොත් තමුසෙලා එකෙක්වත් ඉතුරු කරන්නේ නෑ..

🐱 MeOw 🐱 || YG || Completed Where stories live. Discover now