The Liar 😑

420 138 4
                                    

මන් උදේ නැගිටිනකොට හිටියේ පූස් පැටියාව තුරුල් කරන්..මෙයා කොයි වෙලේද මෙතනට ආවේ..මට මතක නෑනේ..

අනේ නිදාගෙන ඉන්න ලස්සන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ නිදාගෙන ඉන්න ලස්සන...හරිම කියුට්..චප්ප කරන්න හිතෙනවා...ඔයා මාව දාලා යන්නේ නෑ නේද මගේ කිටියෝ...මාව තනිකරන්න එපා.. චේබල්..

🐱 මන් දන්නවා මන් හැන්ඩ්සම් කියලා..ඔච්චර බලන් ඉන්න එපා..

අම්මෝ මන් බය උනා..මේ බිලාලයා මට පපුවේ අමාරු හදනවා කොයි වෙලේ හරි..

❤️ කවුද කිව්වේ ඔයා හැන්ඩ්සම් කියලා..ඔයා හැන්ඩ්සම් නෑ..කියුට්..

🐱 මෝ ?? 😑

❤️ දේ දේ..ඔයා කියුට්...පුලුවන් බෝලයක් වගේ..

🐱 යාහ් මොකක්ද කිව්වේ ??

යූන්ගි ඔප්පා එකපාරටම නැගිටලා මට කිචි කවන්න ගත්තා..දැන් නම් හුස්මත් හිරවෙන්න වගේ..

❤️ ඇති ඇති ඔප්පා...මට කිචි..

මන් කොච්චර අමාරුවෙන් කිව්වාත් මෙයා නම් වැඩේ නවත්තන පාටක් නෑ...

❤️ හරි හරි ඔයා කියුට් නෑ...හැන්ඩ්සම්

🐱 අන්න එහෙම ඉන්න

අම්මො ඇති යාන්තම් කිචි කවන එක නැවැත්තුවා. ඒ උනාට කිටියාගේ මූන දැක්කාම මට හිනා යනවානේ..

🐱 මොකද ??

❤️ අ..අනි

තව කිචි කවන්න ඉස්සෙල්ලා මන් ඉක්මනට ටවල් එකත් අරන් බාත්රූම් එකට රින්ග ගත්තා..හයියෝ මේ පූසාට අහු උනා කියන්නේ ගිරේට අහු උනා වගේ තමයි..

🐱 චූටි මන් ඔයාව කොලේජ් එක ලගින් දාගෙන යන්නම්..ලෑස්ති වෙලා පහලට එන්න..

❤️ අරස්සෝ..









































🐱 MeOw 🐱 || YG || Completed Where stories live. Discover now