Love ❤️

453 135 8
                                    


🐱 හරි හරි අපි දෙන්නා සෙට් උනා තමයි...දැන් උබට සතුටුද මෙච්චරකල් ඕන වෙලා තිබ්බේ ඒකනේ ??

❤️ මෝ ??

🐥 ඔයාලා හරි නරකයි...සෙට් කරන්න මෙච්චර මහන්සි වෙච්ච මට කිව්වේ නෑ..

❤️ මෝ ?? ඔප්පා එතකොට අකමැති නැද්ද මේකට

🐥 මන් මොකටද අකමැති වෙන්නේ ??

❤️ එහෙනම් කේන්තියෙන් වගේ කතා කරේ

🐱 චූටි ඔයා පොඩි කාලේ ඉදන් නේද මෙයත් එක්ක ඉන්නේ...මෙච්චර කාලයක් ඉදලත් මෙයාගේ මේ බොරු රගපෑම් වලට රැවටෙනවා ද ??

❤️ ඔයා හරි නරකයි ඔප්පා

මන් ඔප්පාට හයියෙන් පාරක් පපුවට ගැහුවා..ඒක ඔප්පාට රිදුනාද කොහෙද..

🐥 ආව්

❤️ මියානේ මියානේ ඔප්පා..

🐥 චුට්ටක් කූඹියෙක් කෑවා වගේ දැනුනා..

❤️ යාහ් ඔප්පා

🐥 මට සතුටුයි ඔයාලා දෙන්න එකතු උන එක ගැන

❤️ චින්චා 🥺🥺

මන් එහෙම්ම ඔප්පාගේ ඇගට තුරුල් උනා..එයාගේ ඇග හුගක් රස්නෙයි...මට දැනෙන්නේම මේ උනුහුම ආයි මට ලැබෙන එකක් නෑ කියලා..ඇයි ඒ..මට ඔයාව ඕනේ මගේ ඔප්පා..

🐥 දේ...හ්‍යුන්ග් මගේ චූටිව පරිස්සමින් බලාගන්න.. මන් මට පුලුවන් තරම් පරිස්සමින් ලස්සනට මගේ චූටිව හැදුවා...මගේ රෝස මල මන් ඔයාට දෙනවා හ්‍යුන්ග් පරිස්සම් කරන්න..

❤️ ඔප්පා ඇයි ඔයා ඔහොම කතා කරන්නේ..

🐥 ඇයි...මන් වැරදි දෙයක් ද කිව්වේ ??

❤️ ඔයා නිකන් මාව දාලා යනවා වගේනේ කතා කරන්නේ...

🐥 හැමදාම ඔප්පාට ඔයා ලගට වෙලා ඉන්න බෑනේ චූටි..ඔයා දැන් ලොකුයිනේ..

❤️ නෑ...මන් හැමදාම ඔප්පාගේ චූටිම තමා..

🐥 අරස්සෝ අරස්සෝ...ඔප්පාගේ චූටි තමා ඔයා..

ඔප්පා මාව තව ටිකක් තුරුල් කරගෙන නලලට කිස් එකක් දුන්නා..මට දැනුනේ ඒක මට ඔප්පාගෙන් ලැබෙන අන්තිම කිස් එක වගේ...මන් ආස නෑ ඒ මූසල හැගීමට..

🐱 MeOw 🐱 || YG || Completed Where stories live. Discover now