choice 💢

417 131 7
                                    

🐹 නම්ජුන් මොකක්ද එකේ තේරුම ?? ජිමින්ගේ මොකක්ද ප්‍රශ්නේ ??

🐨 ජි..ජිමින්ට blood cancer එකක් හ්‍යුන්ග් 🥺🥺

❤️🦄🐯🐰💚 මෝ ??

❤️ අ..අනි ඔප්පා බොරු නේද කියන්නේ ?? මේ වගේ වෙලේක විහිලු කරන්න එපා ඔප්පා...මගේ මූචිට මුකුත් වෙන්නෙ නෑ..ඔයා බොරු කියන්නේ..එයාට මුකුත්ම වෙන්නෙ නෑ..කියන්නකෝ ඔයා බොරු නේද කිව්වේ ??

🐱 චූටි කලබල වෙන්න එපා මැණික..ජිමින්ට මුකුත්ම වෙන්න දෙන්නෙ නෑ මන්

කෙල්ල තවත් හයියෙන් ඉකි ගගා අඩනකොට මන් චූටිව මගේ තුරුලට අරන් තද කරගත්තා.

🐯 හ්..හ්‍යුන්ග් එහෙම කොහොමද වෙන්නේ ?? 🥺 ජිමින් හොදින් හිටියානේ 🥺🥺

🐱 අ..අනි එයා හොදින් නෙමෙයි හිටියේ..ඩාන්ස් එකට ඉන්න ඕන නිසා එයා හොදින් වගේ පෙන්නුවා. මන් කොච්චර හොස්පිටල් අරන් එන්න ට්‍රයි කරත් මේක ඉවර වෙනකම් එයාට යන්න බෑ කිව්වා.. ඔයාලට කියන්න එප කියලා මගෙන් පොරොන්දු ගත්තා..ඒත් මට බලන් ඉන්න බැරිම තැන තමයි නම්ජුන්ට කිව්වේ..ඒත් ජිමින්ව බලෙන් චෙක් කරන්න අරන් එන්න බැරි නිසා අපි මේක ඉවර වෙනකම් හිටියේ..

🐰 ජිමින් හ්‍යුන්ග්ව බේරලා දෙන්න හ්‍යුන්ග් 🥺🥺

🐨 ජිමින්ව බේරගන්න නම් ඉක්මනට bone marrow translate එකක් කරන්න වෙනවා..

❤️ ම..මන් දෙන්නම්...
මගේ ඇගම උනත් අරන් ඒක කරන්න 🥺🥺

🐨 ඒත් චූටි...

❤️ අනේ ඔප්පා මගෙන් ගන්න...මන් ඔප්පා වෙනුවෙන් ඕනම දෙයක් කරන්නම්..මට එයාව බේරලා දෙන්න...මට එයා විතරයි ඉන්නේ..

චූටි අඩ අඩ අන්තිම ටික කියනකොටම එහෙන්ම මගේ අත් උඩ පපුවත් අල්ලන් සිහිය නැතුව ඇදගෙන වැටුනේ මගේ මුලු ඇගම පන නැති කරලා..

🐱🐯🐹🐨 චු..චූටි 🥺🥺

🐱 ආහ්...න..නම්ජුන් චූටිගේ හාර්ට් එක..

මට මගේ හදවත පුපුරන්න වගේ වේදනාවක් දැනුනේ..හාර්ට් එක හයියෙන් ගැහෙනවා..මුලදි මට දැනුනෙ චූටිගේ බාහිර වේදනාවන් විතරයි..ඒත් දැන් චූටිගේ අභ්‍යන්තර වේදනාව දැනුනා කියන්නේ චූටිගේ තත්ත්වේ හුගක් බරපතලයි කියලා මට තේරුනා..මොකද මට දැනෙන්නෙත් චූටිගේ වේදනාවෙන් 1/3 ක් විතරයි..

🐱 MeOw 🐱 || YG || Completed Where stories live. Discover now