7.♡

568 164 52
                                    

ජන්කුක් උදේ නැගිට්ටෙත් ඊයෙ රෑ වුන දේවල් ගැන හිතන ගමන්..

ඇත්තටම එයා වක්‍රාකාරව ජිමින් ට කන්ෆෙස් කරා වගේ ජන්කුක් ට දැනුන..

ඒත් ජිමින් එයාව කොහොම පිලිගනීද කියල ජන්කුක් ට තාම සැකයි..

විශේෂයෙන් ම ගර්ල් කෙනෙක් එක්ක කරන්ට්ලි අෆෙයා එකක් තියන කෙනෙක් නිසත් , තමන්ගෙ ඇත්ත අවුරුදු ගානක් ඉදන් එයාගෙන් හංගපු නිසත් ජිමින් එයාගෙ හොදම යාලුව උනාත් මොනවගෙ ප්‍රතිචාරය්ක් මින් ඉදිරියේ දි තමන්ට දක්වයිද කියල ජන්කුක් බය උනා...

ජන්කුක් උදේට මොනාහරි කන්න කියලා කිචන් එක පැත්ත ට ආවෙ ජිමින් ව බලාපොරොත්තු වෙන්..

එත් ලිවින් රූම් එකේවත් කුස්සියෙවත් ජිමින් පේන්න හිටියෙ නෑති නිසා ජන්කුක් ඉබේටම ජිමින් ගෙ රූම් එක දිහා බැලුව..

ඒ ඩෝ එකත් ලොක්..

" දෙයියනේ ..මිනී මාව දාල ගිහින්වත්ද ?

ජන්කුක් ගෙ හිතට ආපු පලවෙනි සිතුවිල්ල...

ඒත් එක්කම ඩෝ එලාම් එකත් වැදීගෙන දොරත් ඇරන් ඔලුවෙ ඉදන් වතුර බේරි බේරි ආව ජිමින් දැකල ජන්කුක් ගෙ අසූහාරදාහට ගැහුන හාට් එක පොඩ්ඩක් සන්සුන් උනා...

"ඔහ්..
මිනී මම බය උනා...
ඔයා කොහෙද ගියේ...?
ඒකත් මේ උදේ පාන්දර තෙමීගෙන මොකද්ද කරන්නෙ ?.."

"කමෝන් ජන්කුක්..
වෙලාව කීයද බලනව...
දැන් දහයත්  පහුවෙලා..
ග්‍රොසරීස් ඉවර වෙලා ඒව ගේන්නෙ ගියේ ...
විකාර කියවන්න එපා.."

වතුර ගසමින්  අරන් ආපු පාර්සලුත් අරන්  ජිමින් ගස්සගෙන කුස්සියට ගියේ නුරුස්නාවෙන් ..

එළියේ හොදටම වැස්ස...
වැස්සයි සීතලයි නිසා එයා දවල් වෙනකම් නිදාගෙන කියල ජන්කුක් තේරුන් ගත්තා..

සීතලත් එක්ක බඩගින්නත් තදින් දැනුන නිසා එය හෙමින් සීරුවෙ ජිමින් පස්සෙන් කුස්සියට ගෑටුවෙ ජිමින් මොනාහරි එයාට කන්න දෙයක් හදා දෙන බව දන්න නිසා...

•.¸❤︎MƳ MƖƝƝƖЄ❤︎¸.•  ☑️Where stories live. Discover now