𝓒𝒉𝐚𝒑𝒕𝐞𝐫 𝟕

733 192 14
                                    

𝐉𝐉𝐊❜𝐬 𝐏𝐎𝐕

අද අපේ ලාස්ට් ඩේ එක... 


අහන්නත් දෙයක් ද? ලාස්ට් සීන් එක සෙක්ස් සීන් එකක්. 


ඇක්ටර්ස්ලා සපෝසින්ග්ලි ස්ට්‍රේට් නිසා ඕක්වර්ඩ් වෙයි කියල තමයි සීන් එක මැද හරියේ තිබුනට ඒක අන්තිමට ශූට් කරන්නේ. 


අහෙම්...මට නම් දැන් ඇති වgay... 


සීන් එක ඉවර උන ගමන්ම ඩිරෙක්ටයි ස්ටාෆ් එකයි ටේටයි මටයි චේන්ජ් කරන් එන්න කියලා එළියට ගියා. 


ෆිල්ම් වල සෙක් සීන්ස් ඇත්තම කියනව නම් මහ අමූලික බොරුවක්... ඒවා බලලා ෆීල්ස් ගන්න අය ගැන මට අද නම් පොඩි අනුකම්පාවක් ඇති වුණා. මොක ද අයි විශ් වී හැඩ් සෙක්ස්..බට් අපි දෙන්නා ඩුවේ එක යටට වෙලා එහෙට මෙහෙට වැනි වැනි ඉදලා කිස් කරන එක විතරමයි කලේ...


මම බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබුන වතුර බෝතලේ අරන් බොන ගමන් සුසුමක් හෙලුවා.


 මට අද ඉදන් ටේහ්‍යුන්ව දකින්න වෙන්නේ ටී.වී. එකෙයි සෝෂල්ස් වලදියි විතරයි....


 එයා ගැන මගේ හිතේ තියෙන හැගීම්...කවදාවත් එයාට කියන්න වෙන්නේ නෑ මට...


 මට ඇම්නේෂියා වගේ ලෙඩක් හැදිලා මතකය නැති වෙලා යනවා නම් දාහෙන් සම්පතක්....මම එහෙම හිතන ගමන් බෙඩ් එකේ හෙඩ් බෝඩ් එකට ඔළුව තියාගත්තා. 


වේට්...කෝ ටේ? මම ඇදෙන් නැගිටලා වට පිට බැලුවා. 


එයත් ස්ටාෆ් එකේ අය එක්ක එළියට ගියා ද?? 


මම ටේව හොයන්න වට පිට බලද්දි දැක්කේ ඇද උඩ තිබුන එයාගේ ජැකට් එක... එයා ජැකට් එක දාලා ගිහින් ද?


 මම එයාගේ ජැකට් එක අතට අරන් දිග අරින ගමන් හිතුවා.  ඕ...ඒක පෙප' මින්ට් සුවදයි... 




"ජන්කූක්...ඔයා මොකද ඔය කරන්නේ?"

_𝐍𝐢𝐬𝐡𝐢𝐢__

𝐖𝐢𝐥𝐝𝐞𝐬𝐭 𝐃𝐫𝐞𝐚𝐦𝐬  ⎸𝑻𝒂𝒆𝒌𝒐𝒐𝒌 ⎸completed  ⎸Where stories live. Discover now