Chapter 29 [ Dark Dream ]

2.2K 364 6
                                    

🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗.
.
.
.
.
Namjoon : ම්ම්ම්....ඔන්න අපි ගෙදර ආවා...

නම්ජූන් ජින්ගේ ගෙදර ගේට්ටුව ගාවින් වාහනේ නතර කරන ගමන් කිව්වා..

Jimin : ආ........කාර් එක ඇතුලට ගන්න හෙයුන්...

තප්පර ගානකට පස්සේ වොච්මන් ගේට් එක අරිනවත් එක්ක නම්ජූන් කාර් එක ඇතුලට අරන් කාර් පාර්ක් එකෙන් නැවැත්තුවා ......

තප්පර ගානකට පස්සේ වොච්මන් ගේට් එක අරිනවත් එක්ක නම්ජූන් කාර් එක ඇතුලට අරන් කාර් පාර්ක් එකෙන් නැවැත්තුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Namjoon : ම්ම්ම්ම්........ඔන්න හරි.......මේ ජින්......

Jin : ම්ම්ම්ම්.......

Namjoon : අද මං ඔෆිස් එකට යන්නේ ටිකක් පරක්කු වෙලා........

Jimin : ආ...........ඒ කියන්නේ හෙයුන් අද අපිත් එක්ක ඉන්නවද .........

Namjoon : ආ.........ඔව් ජීමින් ...ඉන්නවා ...

Jimin : හේ ........එහෙනම් හෙයුන්ටත් අපේ හෙයුන් හදන රසම රස කෑම කන්න පුලුවන්.........අපේ හෙයුන්ට රසට කෑම හදන්න පුලුවන් .... 😊

ජීමින් ඩ්‍රයිවර්ශීට් එකේ ඉන්න නම්ජූන් ගාවට හුරතල් විදියට හිනා වෙලා එබෙන ගමන් කිව්වා......ජින් නම් හිටියේ නම්ජූන්ට එහා පැත්තේ ශීට් එකේ වාඩිවෙලා ඉස්සරහ බලාගෙනමයි.........

Namjoon : ආහ්.........ඇත්තට.......මං හරි වාසනාවන්තයි එහෙනම්.......

Jimin : ආ.........හෙයුන් .........

Namjoon : මං කිව්වේ මට අද රස කෑමවේලක් කන්න පුලුවන් නේ........

Jimin : අනිවාරයෙන්ම හෙයුන් ...එන්න යමු..

ජීමින් බෑග් ටිකත් අරන් එලියට බැහැලා..එතනට ආපු සර්වන්ට්ට බෑග් ටික දීලා ගේ ඇතුලට ගියා........

Namjoon : ජින් ............බහින්නේ නැද්ද .......

Jin : ...................

 𝐃𝐚𝐫𝐤 𝐃𝐫𝐞𝐚𝐦 [𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 ]𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 🔞𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄Where stories live. Discover now