Part 18

801 129 22
                                    

Author Pov

න් නූනා මොකද මේ??

මොකද මේ අහන්නේ මේ ෆේශල් එකක් හුම්...

එහෙම කියපු කාරා ග්ලාස් එකත් ටේබල් එක උඩින් තියලා ගස්සන් එහාපැත්ත හැරුනා...

අනේ නූනා තරහා වෙන්න එපා ඉතිම්...මන් බය උනු නිසානේ කෑගැහුවෙ.....

ඔව් ඔව් මෙන්න මේ වදේට විතරයි මාව හොල්මනක් වගේ පෙනුනේ...දැන් ඔයාටත් මන් තරහයි හුම්....

අනේ නූනා තරහා වෙන්න එපා අලේ....මගේ නූනා ලස්සනයිනේ...උම්ම්මාඅහ්

එහෙම කියපු ජිමින් කාරාව බදාගෙන කම්මුලට ලොකුම ලොකු කිස් එකක් දුන්නා...

අහම් අහම්

අප්පා සොරි හොදේ අමතක උනා මෙයැයි ටේකන් කියල...

ජිමින් කාරගේ කම්මුලට කිස් එකක් දෙනවා දැකපු ටේමින් උගුර පෑදුවම හිනාවෙවීම එයාගෙන් ඈත් වුනු ජිමින් ටේමින්‍ට දිව දික් කලා...

ඇයි ටේකන් නැත්තම් මොනා කරන්නද ආ...

එහෙනම් මෙයා මගේ....

යාආආහ්හ් පාක් ජිමින්!!!!!

ජිමින් හිනාවෙවී එහෙම කියලා උඩට දුවද්දි ටේමිනුත් හිනාවෙලා එයාගේ පස්සෙන් ගියා...

ආහ් එක වදුරෙක් මදිවට තව තාර පැටියෙක්...අනේ ඔම්මා ඔයාගේ එකම දුව පව්...

නහයෙන් අඩ අඩ එයාගේ රූම් එකට කාරා ගියෙ ෆේශල් එක රිමූ කරන්න....

යාහ් අල්ලගත්තා.....

කාමරේට දුවපු ජිමින්ට ටේමින් ඇතුලට එන්න කලින් දොර වහගන්න බැරි උනු නිසා ටේමින් ජිමින්ව අල්ලගෙන ඇදට අතෑරලා එයාගෙ ඇග උඩට ආවා.....

හ් හියුන්..ම් මොකද ම් මේ....

ටේමින්ගේ මූන මෙච්චර ලගට තියෙද්දි ජිමින්ගේ හිතම බයම වෙවුලලා ගිය....එයා බය වුනා අනික් අය වගේ ටේමිනුත් එයාව පාවිච්චි කරයි කියලා.....

මගෙන් පැනලා යන්න පුලුවන් කියලා හිතුවද බේබි ආ....

ජිමින්ගෙ කනට ටේමින් කොදුරද්දි ජිමින් බයටම ඇස් වහගත්තා...එහෙම්මම ටේමින්......












































































































































































Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now