PART 02

2.2K 239 37
                                    


ඇදුමක් ඇදගත්තයින් පස්සෙ මන් කලේ මේසේ උඩ තිබුනු බෙහෙත් ටික බීපු එක...මන් ඔහේ දවසම හිටියා...කෑවෙ බිව්වෙත් නෑ..කාමරේමයි..මට කරන්න දෙයක් නැතිම තැන මන් කාමරෙන් එලියට ආවෙ ගේ පොඩ්ඩක් බලල එන්න කියල හිතන්...

මන් ගේ වටේම ඇවිද්දා..ඒත් මට ගබඩා කාමරේ ට ගියාම දැනුනේ ලොකු නිදහසක්...මන් කල්පනා කලා..මගේ ජීවිතේට උන දේ ගැන..මට මන් ගැනම දුක හිතෙන තරමටම මන් අසරන වෙලා...

ඒත් ගබඩා කාමරේ තිබුන ලනු ටික දැක්කම ආවේ අමුතු අදහසක්..ගබඩා කාමරේ නිසා සිවිලිම් තිබුනෙත් නෑ..ඔව් මට ජීවිතේ පලවෙනි පාරට හිතුනා මැරෙන්න..

මන් ක්ශනිකව ගිහින් ලනුව අතට අරන් වේගෙන් ගැටේ ගැහුවා...මට හිතාගන්න බෑ ඇයි මන් මෙච්චර වේගෙන් වැඩ කරන්නෙ ඇයි කියල..ඒත් මට එවෙලේ ඕන උනේ ඉක්මනටම මේ දේවල් ඉවරයක් කරල දාන්න...කම්මුල් දිගේ රස්නයක් දැනුන නිසා තේරුම් ගත්තා මන් අඩනව කියල...

දැන් ඔක්කොම ඉවරයි..මන් ලනුව බාල්කේ එල්ලන් පුටුවටත් නැන්ගා...
ඒත් ඒත්...මට බයයි..🥺

නැහැ..මොකටද බය වෙන්නෙ..කව්රුත් නෑ මන් වෙනුවෙන් දුක් වෙන්න..මට තවත් ජීවත් උනොත් වෙන්න අදත් අර මිනිහා අතෙන් රේප් වෙන්න..මට ඕනේ නෑ..

මන් ඇස්.දෙකත් තදින් පියාගෙන එක කකුලක් පුටුවෙන් බිමට දැම්මා...

💜️තමුසෙ මැරෙන්නද හදන්නෙ..

මන් ආයෙත් ගැස්සිලා ගියා ඒ කටහඩට...මන් ටග් ගාලා බෙල්ලෙ එතිල තිබුන ලනුව ගැලෙව්වා..

💜️අහන එකට උත්තර දෙනව..මන් ඇහුවෙ මැරෙන්නද හදන්නෙ කියල..

🌸මට..මම..මන් මොකටද...

💜️මන් අහන දේට උත්තරයක් නෙවෙයි ඕක..මැරෙන්නද හැදුවෙ..නැත්තන් නෑ ඔව් නම් ඔව්

🌸ඔව් ඔව්...මැරෙන්න තමා හැදුවෙ..තමුසෙට මොකද යනව යන්න මෙතනින්..

💜️තමුසෙ මැරුනොත් ඒම මට ආයේ ඔතන සිකරට් බොන්න වෙන්නෑ..

🌸මොකා..

💜️ඔව් මේක මන් සිකරට් බොන තැන..යනවා...වෙන තැනකට ගිහිල්ලා මැරෙනව..

 🔞BAD BROTHER 🔞Where stories live. Discover now