PART 05

2.4K 232 25
                                    

ටේ එහෙම කිව්වත් මන් ගනන් ගත්තෙ නැ.අනිත් එක තමා එයා සන්සුන් විදියට හෙමින් කතා කරන එක..මට ලොකු අපහසුවක් වෙලා තිබුනෙ ටේ මෙහෙම ඉන්න නිසා..අනික එයා මගෙ හස්බන්ඩ්ගෙ මල්ලි..

🌸ටේ..

💜️ඇයි?

🌸ඔයා කාමරේට යන්න.

💜️බැහැ.

🌸ටේ යන්න.

💜️යන්නෙ නෑ කියල කිව්වා නේද තමුසෙට මන්.කී පාරක්නම් කිව්වද බයයි නම් සෝෆා එකෙ නිදාගන්න කියල..තව පොඩ්ඩෙන් බැල්කනියෙන් වැටෙනවනේද?

ටේ මගෙන් ඈත් වෙලා හයියෙන් කෑගැහුවා..මට පුදුමෙකට තිබ්බෙ බැල්කනියක් ගැන කියවපු නිසා.

🌸බැල්කනිය...

💜️ඔව්.බැල්කනිය තමා.හීනෙන් බය වෙලා කෑගහද්දි මන් ආවාම මටත් බය වෙලා ඇදෙන් පැනල කාමරේ වටේ දුවල.තව පොඩ්ඩෙන් බැල්කනියෙන් වැටෙනව.තමුසෙ වැටුනනම් එහෙම.

🌸ඉස්සල්ලා ඔය කෑගහන එක නවත්තල හිමීට කතා කරනවකො.

💜️ඔයා මට කිව්වෙ නෑ සෝල් ඔයාගෙ අම්මයි තාත්තයි නැ කියල.

🌸ම්ම්...

💜️හරි ඒවා ඉවරයි.දැන්වත් එනව නිදාගන්න.

එහෙම කියල ඇදේ ඉදන් හිටපු අසරන මාව පඩරැලක් වගේ ඇදල අරන් බදාගත්තා.හුස්ම ගන්නත් බෑ වගේ.කියන්න ලැජ්ජයිත් වගේ.😐ඒත් නොකියා බෑනේ.මගෙ Boobs ටේගේ පපුවෙ හොදටම වදිනව.මට ටේගේ හාට් බීට් එක වැඩි වෙනව හොදට දැනුනා..

💜ඊම්ම්හ්.අනිත් පැත්ත හැරෙන්න..

මට දැනුනා ටේ ඉන්නෙ අපහසුවෙන් කියල.අනිත් පැත්ත හැරෙන්න කියල කටින් කිව්වෙ අපරාදෙ.මාව එහෙට්ට මෙහෙට්ට කරන්නෙ මන් බෝනික්කෙක් කියල හිතන්ද කොහෙද..

🌸ටේ..නිදිද?

මන් එහෙම ඇහුවෙ ටේගෙන් සද්දයක් නැති නිසත්..වතුර තිබහ වෙලා හිටපු නිසාත් 😐සද්දයක් නෑ කොම්ලා නිදිද කොහෙද..ටේගේ අත් මගෙ බඩ තදින් බදන් හිටියෙ.දැන් මන් පැය ගානක ඉදන් ට්‍රයි කරන්නෙ ටේගේ අත් දෙක අයින් කරගන්න..

💜️දගලන්නෙ නැතුව ඉන්නව.මට නිදාගන්නත් නැ.😑

🌸ඔයා නැගිටලද ඉන්නෙ.අත් දෙක ගන්නකො.

 🔞BAD BROTHER 🔞Where stories live. Discover now