PART 04

2.1K 239 14
                                    

Soul pov..

🔴සෝල්..

🌸ඇයි?

🔴මන් සතියකය යනව ජපානෙට..

🌸ඉතින්?

🔴මන් එනකන් මේ ගෙදරින් එලියට අඩියක් තියල තිබුනොත් බලාගන්නම්.

🌸මන් කොහෙ කියල යන්නද?

අඩන්න ඔන්න මෙන්න මූනකින් කිව්වත් මට මාර සතුටක් දැනුනේ..ඒ සතුට එක්කම මට ටේව මතක් උනේ ඇයි කියල මම දන්නෙ නැ..එවෙලෙ උන දේ.ඇයි මන් ඒ දේට අකමැති උනේ නැත්තෙ..ටේ ලස්සන නිසාද?නෑ ඔයිට වඩා ලස්සන කොල්ලො මට හම්බවෙලා තියනව..ඒත් ඒ කොල්ලො මාව කිස් කරන්න ආවේ නෑනේ..

මනෝ ලෝකේ ගිලිල හිටපු මන් පියවි සිහියට ආවේ දොරට තට්ටු කරපු සද්දෙට..

💜️සෝල් මැඩම්..මන්.එන්නද ඇතුලට..

🌸එන්ඩෝ..

ටේ කාමරේට ආවේ පිට්සා අරගෙන

💜️දැන් ඔය ඉන්නෙ කන්නැතුව නේ..

🌸යූශින් සතියකට ගෙදර නැ..

💜️කාලා ඉන්නව..මොහ්.යූශින් සතියකට.😳

🌸හ්ම්

ටේගේ කුතුහලයෙන් පිරිල තිබ්බ මූනේ එවිල් ස්මයිල් එකක් ආවේ මාව ආයෙත් රත් කරල..

💜️මන් දිහා ඔහොම බලන්නෙපා.😁ඔයාට මාව ඕනේ වගේ දැනුනට කරන්න දෙයක් නැ..මන් ඔයාට මුකුත් කරන්නැ අද..මොකද කිව්වොත් ඊයේ රෑත් හරියට මහන්සි උනානේ😅😅

🌸මන්..ඔයා..මට තමුසෙවම්ම්ම්න්හ්හ්න්ක්ක්

ඉතුරු ටික කියාගන්න බැරි උනා මිත්‍රවරුනි..පිට්සා කෑල්ල කටේ එබුවා මේ මනුස්පයා..

🌸මේ..

💜️ම්ම්..

🌸හ්ම්ම්..

💜️මොකද ඔය?

🌸ඇයි?

💜️ඇයි කතා කලේ..

🌸නැ මන් ඉන්නව කියල මතකද කියල බැලුව.කාපු වෙලේ ඉදලම පෝන් එකේ ගිලිලනෙ ඉන්නෙ..

💜️ඇයි ඔයාට පෝන් එකක් නැද්ද?නැත්තන් එනව මේකෙන් මොනා හරි බලමු මන් හෙට පෝන් එකක් අරන් දෙන්නම්.

🌸දැන් කව්ද පෝන් එකක් නෑ කිව්වෙ.😐

💜️යාහ්හ්හ්...😑තියනවනම් තියන වැඩක් කරගන්නවකො..

 🔞BAD BROTHER 🔞Where stories live. Discover now